The title of the page
Toofaan (2021) Sinhala Subtitles
Toofaan (2021) Sinhala Subtitles
4.8
47

Toofaan (2021) Sinhala Subtitles | කුණාටුව | සිංහල උපසිරැසි සමඟ

(Toofaan (2021) Sinhala Subtitles) කට්ටියටම කුණාටුවක් අරගෙන තමයි ආවේ, ඉතින් කොහොමද? ඒවගෙම අද මට විශේෂ දවසක් වෙනවා.. මේක මගේ 150 වෙනි සිංහල උපසිරැසි ගැන්වීම. ඉතින් මේ පිම්ම පනින්න සිනෙරු පවුලේ ඔක්කොම අය මට උදවු කළා..ඒවගේම ඔයාලත්.. ඒ නිසා මේක මම අවස්ථාවක් කරගන්නවා ඔයාලා හැමෝටම ස්තුතියි කියන්න.. එහෙනම් ස්තුතියි කියන ගමන් දිගටම සිනෙරු එක්ක රැදෙන්නත් කියලා ඉල්ලනවා,

ෆිල්ම් එක ගැන කියනවානම් මේ ෆිල්ම් එක 2021/07/15 රෑ 10 ට තමයි නිකුත් උනේ..ඒ වගේම IMDb මනාප 5.2/10 වගේ අගයක් ලබා ගන්නත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා..කොහොම හරි කීයටවත් හිතුවේනම් නැහැ මෙච්චර ලයින් ගාණක් තියේවි කියලා, ෆිල්ම් එක ගැන නම් කියන්න දෙයක් නැහැ ෆිල්ම් එක බලලාම හොද නරක කියන්න..ඒවගේම මේ උපසිරැසිය හදන්න මට උදවු කළා තරූ නංගි .. එයාටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා කරපු උදව්වට..

ඉතින් එහෙනම් ගිහින් එන්නම්…තවත් උපසිරසියකින් හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

11 comments

  1. Harshi Gangodawilage

    Thank you so much subtitle ekata. e wagema suba pathum 150 weni upasirasiyata.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Udaya saman
    Cineru Family Member

    150 වෙනි උපසිරසියට බොහො ස්තුතියි…..ගොඩක් සතුටුයි ලොක්ක…ඒ වගේම මේ කඩඉමට සුබ පතනවා …ඊලග කඩඉමත් ඉක්මනින් පහුකරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා පතනවා

  4. thanks bro sinhala sube ekata 150 veni upasirasiyatath jayawewa//

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  6. 150වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා සමිතේ බොස්. 200ටත් ඔයිට වඩා ඉක්මනින්ම එන්න ලැබේවා! හිතේ කිසිම කුහකකමක් නැති සුපිරි බොස් කෙනෙක්. ඉතින් බොස් සබ් ලිස්ට් එකේ අංක 01ට බොස්ටත් එන්න ලැබිලා, අපේ සයිට් එකත් ගූගල් එකේ සර්ච් කරද්දී අංක 01ටම එන්න ලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  7. 150 වෙනි උපසිරැසි ගැන්වීමට සුබ පැතුම් සමිතේ..😍😍

  8. මයිකි

    නියමයි මචො. එලම තමා

  9. Never have i ever ඕන

  10. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ සුබ පැතුම් 150වෙනි සබ් එකට

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Narappa (2021)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login