The title of the page
Space Jam: A New Legacy (2021) Sinhala Subtitles
Space Jam: A New Legacy (2021) Sinhala Subtitles
4.1
91
74

Space Jam: A New Legacy (2021) Sinhala Subtitles | පිය පුතු සටන | සිංහල උපසිරැසි සමඟ

(Space Jam: A New Legacy (2021) Sinhala Subtitles) තවත් අලුත් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ එහෙනම් පොඩියට විස්තරයක් කියන්නම් IMDB අගය 4.1 ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ චිත්‍රපටයට… ඒවගේම කියන්න ඕනේ අපි දන්නා කාටුන් චරිත ගොඩක් මේකේ ඉන්නවා..

 

මෙයලාව ඉතින් කොහොමද නේද අමතක වෙන්නේ… ඉතින් මේ ෆිල්ම් එකේදි මේ අය ඔක්කොමලව බලාගන්න පුළුවන් , කතාව ගැන පොඩ්ඩක් කියනවනම් පුතා හදන ගේම් එකක්, තාත්තාට පුතා එක්ක සෙල්ලම් කරන්න වෙනවා , එක සාමාන්‍ය සෙල්ලමක් නෙමෙයි ඒක ටිකක් වෙනස් ගේම් එකක්.. මම වෙනස් කියලා කිවුවේ මේක සෙල්ලම් කරන්නේ සර්වර් එකක් ඇතුලේ ඉදන්… එහෙනම් මොකද වෙන්නේ කියලා දැනගන්න ඔයාලා ෆිල්ම් එක බලලම ඉන්න..අදට ගිහින් එන්නම්..හැමෝම පරිස්සමින් ඉන්න..බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. තෑන්ක්ස් සහෝ…

  4. Sub ekata thanx

  5. Keep it up thanks for sub good job brother love you❤️🙌🙌🙌💪💪👌

  6. niyamai saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login