Space Jam: A New Legacy (2021) Sinhala Subtitles
Space Jam: A New Legacy (2021) Sinhala Subtitles
4.1
91%
74%

Space Jam: A New Legacy (2021) Sinhala Subtitles | පිය පුතු සටන | සිංහල උපසිරැසි සමඟ

(Space Jam: A New Legacy (2021) Sinhala Subtitles) තවත් අලුත් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ එහෙනම් පොඩියට විස්තරයක් කියන්නම් IMDB අගය 4.1 ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ චිත්‍රපටයට… ඒවගේම කියන්න ඕනේ අපි දන්නා කාටුන් චරිත ගොඩක් මේකේ ඉන්නවා..

 

මෙයලාව ඉතින් කොහොමද නේද අමතක වෙන්නේ… ඉතින් මේ ෆිල්ම් එකේදි මේ අය ඔක්කොමලව බලාගන්න පුළුවන් , කතාව ගැන පොඩ්ඩක් කියනවනම් පුතා හදන ගේම් එකක්, තාත්තාට පුතා එක්ක සෙල්ලම් කරන්න වෙනවා , එක සාමාන්‍ය සෙල්ලමක් නෙමෙයි ඒක ටිකක් වෙනස් ගේම් එකක්.. මම වෙනස් කියලා කිවුවේ මේක සෙල්ලම් කරන්නේ සර්වර් එකක් ඇතුලේ ඉදන්… එහෙනම් මොකද වෙන්නේ කියලා දැනගන්න ඔයාලා ෆිල්ම් එක බලලම ඉන්න..අදට ගිහින් එන්නම්..හැමෝම පරිස්සමින් ඉන්න..බුදු සරණයි..!!

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
Download|1764

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


67
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. තෑන්ක්ස් සහෝ…

  4. Sub ekata thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *