The Family (2013) Sinhala Subtitles
The Family (2013) Sinhala Subtitles
6.3
28
78

The Family (2013) Sinhala Subtitles | “ දාමරික පවුල ” | සිංහල උපසිරැසි සමඟ

(The Family (2013) Sinhala Subtitles) (The Family (2013) Sinhala Subtitle) (The Family (2013) Sinhala Sub)

  • වර්ගය (Genre): Comedy, Crime

  • ප්‍රධාන නළු නිළියන්: Robert De Niro, Michelle Pfeiffer, Tommy Lee Jones

මේක පට්ටම කොමඩි ක්‍රයිම් ෆිල්ම් එකක්. කතාව යන්නේ මාෆියා බොස් කෙනෙකුයි (රොබට් ඩි නීරෝ) එයාගේ පවුලයි ගැන. මෙයාලව ඇමරිකාවේ සාක්ෂිකරුවන් ආරක්ෂා කරන වැඩසටහන (Witness Protection Program) යටතේ ප්‍රංශයේ නිස්කලංක පොඩි ගමකට ගිහින් හංගනවා. හැබැයි වැඩේ කියන්නේ මේ ගොල්ලන්ට මෙයාලගේ පරණ මාෆියා පුරුදු සහ මැර වැඩ අතාරින්නම බෑ. ඒ ගමේ මිනිස්සු එක්ක ප්‍රශ්න ඇතිවෙනකොට මෙයාලා ඒවා විසඳන විදිහ මාරම ආතල්. හිනාවෙවී, කම්මැලි නැතුව බලන්න පුළුවන් නියම ෆිල්ම් එකක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. සබ් එකට ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login