PaPa O Naanna (2025) Sinhala Subtitles
PaPa O Naanna (2025) Sinhala Subtitles
8.1

PaPa: O Naanna (2025) Sinhala Subtitles | “ තාත්තා ” | සිංහල උපසිරැසි සමඟ

(PaPa: O Naanna (2025) Sinhala Subtitles) (PaPa: O Naanna (2025) Sinhala Subtitle) (PaPa: O Naanna (2025) Sinhala Sub)

  • වර්ගය (Genre): Drama, Family

  • භාෂාව: තෙළිඟු (Telugu)

ඔයාලා 2023 ආපු “DaDa” කියන සුපිරි දෙමළ ෆිල්ම් එක බලලා තියෙනවද? අන්න ඒකෙ තෙළිඟු ඩබ් කරපු වර්ෂන් එක තමයි PaPa O Naanna විදිහට 2025 දී ආවේ. කවින් සහ අපර්ණා දාස් තමයි ප්‍රධාන චරිත කරන්නේ. පාසල් කාලේ ආදරය කරන කපල් එකකට හදිස්සියේම ළමයෙක් හම්බවෙනවා. පවුල් වලින් ප්‍රශ්න ආවට පස්සේ අම්මත් ළමයව දාලා යනවා. ඊටපස්සේ තරුණ වයසෙදි තනියම තාත්තා කෙනෙක් වෙන්න සිද්ධ වෙන කොල්ලෙක්, තමන්ගේ පුතාව බලාගන්න විඳින දුක සහ ඒක ඇතුළේ තියෙන ආදරය තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඇස්වලට කඳුළු එන, හදවතටම දැනෙන ලස්සන කතාවක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. සබ්එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login