Son of a Rich (2019) Sinhala Subtitles
Son of a Rich (2019) Sinhala Subtitles
6.6
82

Son of a Rich (2019) Sinhala Subtitles | “ නාස්තිකාර සල්ලිකාරයා ” | සිංහල උපසිරැසි සමඟ

(Son of a Rich (2019) Sinhala Subtitles) (Son of a Rich (2019) Sinhala Subtitle) (Son of a Rich (2019) Sinhala Sub)

  • වර්ගය (Genre): Comedy

  • රට: රුසියාව

මේක රුසියානු කොමඩි ෆිල්ම් එකක් (රුසියානු භාෂාවෙන් ‘Kholop’). කතාව යන්නේ සල්ලිවලින් ඔලුව ඉදිමිලා ඉන්න, කිසිම වගකීමක් නැති සෙල්ලක්කාර කොල්ලෙක් ගැන. මෙයාගේ දඟ වැඩ දැකලා මෙයාගේ තාත්තාට මේක හොඳටම ඇති වෙලා, යාළුවොත් එක්ක එකතු වෙලා පට්ට ප්ලෑනක් ගහනවා. එයාලා 19 වෙනි සියවස වගේ පේන බොරු ගමක් හදලා, මේ කොල්ලව රවට්ටනවා මෙයා අතීතයට ගිහින් ඉපදිලා කියලා. ඒ විතරක් නෙවෙයි, මෙයා එහේ වැඩකාරයෙක් (peasant) විදිහට තමයි ඉන්න ඕනේ. කොල්ලා ඒ බොරු ලෝකේ ඇතුළේ ඇත්ත ජීවිතේ සහ ආදරය ගැන ඉගෙන ගන්න විදිහ මාරම ලස්සනට වගේම ආතල් එකට මේ ෆිල්ම් එකේ පෙන්නනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. ස්තූතියි උපසිරැසියට සිනෙරු

  2. son of the ricj 2 ekath oniiii,,thanks for subtitle

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login