Pizza Movie (2026) Sinhala Subtitles
Pizza Movie (2026) Sinhala Subtitles
5.8
78
82

Pizza Movie (2026) Sinhala Subtitles | “ පීසා ඕඩර් එක ” | සිංහල උපසිරැසි සමඟ

(Pizza Movie (2026) Sinhala Subtitles) (Pizza Movie (2026) Sinhala Subtitle) (Pizza Movie (2026) Sinhala Sub)

  • වර්ගය (Genre): Stoner Comedy

  • රට: ඇමරිකාව (Hulu)

2026 දී රිලීස් වුණු පට්ටම පිස්සු කොමඩි ෆිල්ම් එකක්.  ප්‍රසිද්ධ නළුවො ටිකක් මේකෙ ඉන්නවා. කොලේජ් එකක ඉන්න යාළුවො දෙන්නෙක් හදිස්සියේම “M.I.N.T.S.” කියලා අමුතුම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා. මේකෙන් මෙයාලට පට්ට විදිහට මායාවන් (hallucinations) පේන්න අරන් පිස්සු හැදෙනවා. මේකෙන් බේරෙන්න තියෙන එකම විදිහ තමයි ඉක්මනට පිසා එකක් කන එක. ඉතින් ඩ්‍රෝන් එකකින් එන පිසා එකක් අරගන්න මේ දෙන්නා කොලේජ් එක ඇතුළේ යන පිස්සු ගමන තමයි ෆිල්ම් එක පුරාම තියෙන්නේ. විකාර බලලා හිනා වෙන්න ආස අයට නියම බාණ්ඩයක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. සබ්එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login