The Deal (2015) Sinhala Subtitles | ඉටුකල පොරොන්දුව | සිංහල උපසිරැසි සමග |

මේ හතරවෙනි උපසිරැසි ගැන්වීමයි..
චිත්‍රපටය ගැන කියනවන්ම් මෙහි දාවන කාලය පැය 1 යි විනාඩි 42 කි..Box office ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ලබා
ඇති මෙය අති විශිෂ්ට ගනයේ කොරියානු චිත්‍රපටයකි..

Jo නම් උම්මත්තක ඝාතකයෙකු විසින් කාන්තා ඝාතන රැසක් සිදු කරයි..එම ඝාතන අතර තම නැගෙනිය හා මස්සිනාද විය..නමුත් ඝාතකයාට කිසිවක් සිදු නොවීය…නැගෙනිය හා මස්සිනා නැති වීම හා අනෙකුත් ඝාතන වලට සම්බන්ධ මේ ඝාතකයා පසුපස හඹායන රහස් පරීක්ෂකයෙකු විසින් කරන කියාදාමය පිළිබදව මේ චිත්‍රපටය පුරා දිවයයි.චිත්‍රපටය මගේ උපැසිරැසිය සමගින් ඔයාලට බලන්න පුලුවන්.

එහෙනම් අලුත් උපසිරැසියක් එක්ක හම්බෙමු..ඔබට ජය..❤❤

Due to copyright issues we do not provide any torrent links

download site
Download|384

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවන් හසිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවන් හසිත

February 19, 2021


9
Total Subtitles

6 comments

  1. Godak sthuthi sahoo sub ekata…..

  2. තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. උපසිරිසියට බොහොම ස්තුති puluwannam Bluray update karannako

  5. සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *