මේ හතරවෙනි උපසිරැසි ගැන්වීමයි..
චිත්‍රපටය ගැන කියනවන්ම් මෙහි දාවන කාලය පැය 1 යි විනාඩි 42 කි..Box office ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ලබා
ඇති මෙය අති විශිෂ්ට ගනයේ කොරියානු චිත්‍රපටයකි..
Jo නම් උම්මත්තක ඝාතකයෙකු විසින් කාන්තා ඝාතන රැසක් සිදු කරයි..එම ඝාතන අතර තම නැගෙනිය හා මස්සිනාද විය..නමුත් ඝාතකයාට කිසිවක් සිදු නොවීය…නැගෙනිය හා මස්සිනා නැති වීම හා අනෙකුත් ඝාතන වලට සම්බන්ධ මේ ඝාතකයා පසුපස හඹායන රහස් පරීක්ෂකයෙකු විසින් කරන කියාදාමය පිළිබදව මේ චිත්‍රපටය පුරා දිවයයි.චිත්‍රපටය මගේ උපැසිරැසිය සමගින් ඔයාලට බලන්න පුලුවන්.
එහෙනම් අලුත් උපසිරැසියක් එක්ක හම්බෙමු..ඔබට ජය..❤❤
copyright issues we do not provide any torrent links
උපසිරැසිය DVDRip පිටපත් සඳහා ගැලපේ

The Deal (2015) Sinhala Subtitles
Published: July 7, 2019
368 Downloads
Godak sthuthi sahoo sub ekata…..
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
Thanks bro
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
උපසිරිසියට බොහොම ස්තුති puluwannam Bluray update karannako
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .