The title of the page
The dark kingdom 2019 Sinhala Sub
The dark kingdom 2019 Sinhala Sub
1.6

The dark kingdom (2019) Sinhala Subtitles |අඳුරු රාජධානිය| සිංහල උපසිරැසි සමග

ඉතින් ඔන්න මං මගේ පස්වෙනි උපසිරැසියත් එක්ක ආවා. ලොකු කණගාටුවකුත් එක්කම. හොඳයි මෙහෙම පටන් ගන්නම්. මං බලාපොරොත්තු උනේ හොඳ ෆිල්ම්වලට සබ් දෙන්න. ඉතින් හොයලා බලද්දී අහු උනා ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටීම් එකේ සෙට් එකක් එකතුවෙලා කරපු ෆිල්ම් එකක්. පටන් ගත්තා සබ් එක. ට්‍රේලර් එකත් හොඳ මට්ටමේ තිබ්බා. ටිකක් අවසානෙට යද්දී මටම හිතුනා මේ මොන කෙහෙල්මලක්ද කියලා. මොනවා කරන්නද, ඉවරකරලා දැම්මා. මේ ෆිල්ම් එක ගැන කියන්න මුකුත්ම නෑ, කැමති නම් අරං බලන්න.(The dark kingdom 2019 Sinhala Sub)

හොඳ කතාවක් හදන්න තිබ්බ එකක්, කට්ටියම හොඳටම කාලා. ඇනිමේශන්වල මකරා නම් චූට්ටක් හොඳයි. මේ ෆිල්ම් එකෙන් පස්සේ ආයේ නම් කවදාවත් ෆිල්ම් එක නොබලා සබක් පටන් ගන්නේ නෑ. කොහොම උනත් කැමති අය අරන් බලන්න. ඊලඟ එක නම් සුපිරියක්. ඇනිමේශන් එකක්. ඉක්මනින්ම දෙන්නම්. ඊට පස්සේ අර ඉල්ලීම් ලිස්ට් එක එනවා.ඒවා බාගයක් විතර හරි. මගේ මේ හදාගත්තු පිලිවෙලකට යන නිසයි ටිකක් ඉන්න වෙලා තියෙන්නේ.

මං බොහොම වගකීමෙන් කියනවා, ආයේ නම් සුප්පා ෆිල්ම් විතරයි දෙන්නේ සහෝ ලා. සමිත සහෝට, අපේ සිනෙරූ ටීම් එකට, මගේ ආදරණීය බිරිඳයි පුතයි දෙන්නට වගේම ඔයාලා හැමෝටමත් බොහොම ස්තූතියි.

විශේෂ ඉල්ලිමක් පුලුවන් හැමොම මේ ෆිලුම බලලා ඉවරවෙලා කොමෙන්ට් එකක් දැම්මොත් මගේ වැරදි හදාගන්න පුලුවන් වේවි! බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! හැමෝටම

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

9 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    පුලුවන්නම් a fond full speed 2016 එකට සබ් කරන්න

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තූතියිිි දර්ශන බ්‍රෝ සබ් එකට 🙂👍… සබ් කරනව නම් පරණ සුපිරි films තියනවා 🙂🙂

  3. Bandula Indrasena

    ela broo.

  4. Pluwanman A fond full speed 2016 film sub dennko please sub ekata thx supiri ela

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    Trouble (2019)

  6. ඉක්මනින්ම මේ කරපු ෆිලුමේ අඩුව මැකෙන්නත් එක්කම සුපිරි ෆිල්ම් දෙකකුයි සුපිරිම ටී වී සීරීස් එකකුයි එනවා කට්ටියටම

  7. Chanaka thilanka
    Cineru Family Member

    නියමයි සහෝ දිගටම සබ් කරගෙන යන්න.

  8. Thanks …….good luck ………..

  9. Bohoma isthuthi i

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login