The title of the page
The Balkan Line Sinhala Sub
The Balkan Line Sinhala Sub

The Balkan Line (2019) Sinhala Subtitles |බැල්කන් සීමාව අභියස| සිංහල උපසිරැසි සමග

උපසිරසි එක්ක Films, TV Series, බලලා තිබ්බට උපසිරැසියක් හදන්න තියෙන අමාරුව දැනගෙන හිටියෙ නෑ. ඒක දැනගන්න නම් උපසිරැසියක් කරන්නම වෙනවා. ඉතිං මටත් හිතුනා Sub එකක්කරන්න ඕනෙ කියලා. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ Cineru.lk එකේ ඇඩ්මින් මඩුල්ලට මට මේ උපසිරැසිය ලබා දුන්නට. කොහොමහරි අමාරුවෙන් ඔන්න පලවෙනි සබ් එක කලා.(The Balkan Line 2019 Sinhala Sub)

පොඩ්ඩක් Film එක ගැන බලමු දැන්. මේක Russian Film එකක්.Release කරලා තියෙන්නේ 2019. NATO එක යුගෝස්ලෝවියාවෙ ත්‍රස්තයින් මර්දනය කරන්න කියලා එ රටට බෝම්බ දානවා. NATO එකේ වැඩ ගැන කියන්න ඕනෙ නෑනේ. මේ හින්ද ඒ රට අවුල් ජාලයක් බවට පත්වෙනව. මේ අස්සෙ ඇල්බේනියානු ත්‍රස්ත නායකයෙක් වන ස්මුක් ස්ලැටීනා ගුවන් තොටුපල අල්ලගන්නවා. ඔහු සර්බියන් ජාතිකයින්වත් මරා දමමින් කෲර පාලනයක් ගෙන යන්නෙ.


NATO එකෙන් ඕව කොරල යනකන් රුසියාවත් නිකං ඉදී. රුසියානු බුද්දි අංශය විශේෂ මෙහෙයුමක් දියත් කරනවා මේ ස්ලැටීනා ගුවන්තොටුපල අල්ලගන්න. මේ සිදුවීම බටහිර හා රුසියාව අතර සීතල යුධ ගැටුම් උග්‍ර වෙන්න බලපාපු තවත් කාරනයක්.

ඉතිං සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය කරපු මේ Film එක අද්යක්ශනය කරලා තියෙන්නේ අන්ද්‍රේ වොල්ගින් විසින්. IMDB Rating එක 6.6 විදියට තමා තියෙන්නේ.

පලවෙනි සබ් එක හින්ද වැරදි අඩුපාඩු ඇති. මොකද මේ Film එක පුරාවටම කතා කරන්නෙ රුසියන්, උස්බෙක් වගේ භාශා වලින්. ඉතිං Film එක බලලා වැරදි සබ් එකෙ තියනවනම් කියන්න කියලා ඉල්ලනවා.ආයෙ උපසිරැසියකින් හමුවෙනකන් හැමෝටම ජය වේවා! බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක දිනේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක දිනේෂ්

May 14, 2020


2
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thanks jayawewa…..!

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍..

  4. Thanks Bro
    Keep it up

  5. Supiri Brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login