The title of the page
The Cursed: Dead Man’s Prey (2022) Sinhala Subtitles
The Cursed: Dead Man’s Prey (2022) Sinhala Subtitles
91

The Cursed: Dead Man’s Prey (2022) Sinhala Subtitles | “මියගිය මිනිසාගේ ගොදුර” | සිංහල උපසිරැසි සමඟ

(The Cursed: Dead Man’s Prey (2022) Sinhala Subtitles) (The Cursed: Dead Man’s Prey (2022) Sinhala Sub)

The Cursed: Dead Man’s Prey කියන්නේ 2021 දකුණු කොරියානු ගුප්ත ත්‍රාසජනක චිත්‍රපටයක්, ඒක Kim Yong-wan විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර Uhm Ji-won, Jung Ji-so සහ Oh Yoon-ah ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. Yeon Sang-ho විසින් රචනා කරන ලද චිත්‍රපටය 2020 නාට්‍යක් වන The Cursed හි දීර්ඝ අනුවාදයක්..

කොරියානු චිත්‍රපට කවුන්සිලය (KoFiC) විසින් චිත්‍රපට ශාලා ප්‍රවේශය සඳහා වූ ඒකාබද්ධ පරිගණක ජාලයට අනුව, චිත්‍රපටය නිකුත් වූ ආරම්භක දිනයේ දී ප්‍රේක්ෂක සංඛ්‍යාව 28,544 ක් රැස්කර ගනිමින් කොරියානු බොක්ස් ඔෆිස් හි 4 වැනි ස්ථානයේ පසුවුණා. ඒ වගේම කොරියානු චිත්‍රපට කවුන්සිලයේ (Kofic) දත්ත වලට අනුව, මේක 2021 දෙසැම්බර් 12 වන දින වන විට ඇමරිකානු ඩොලර් මිලියන 1.31 සහ175,578 ප්‍රවේශයන් සමඟින් 2021 වසරේ නිකුත් කරන ලද සියලුම කොරියානු චිත්‍රපට අතර 13 වන ස්ථානයේ සිටින්නත් සමත් වෙලා තියෙනවා.

එහෙනම් මම කතාව ගැන මෙහෙම කියන්නම්,

කවුරුන් හෝ විසින් හසුරවන ලද මළමිනී මිනිස්සුන්ව මරන්න ගත්තොත් කොහොමද…ඉතින් මේ කතාවෙත් අමුතුම මිනීමැරුම් නඩුවක් පිළිබද තමයි කතාව යන්නේ..ඉතින් කතාවේ ප්‍රධාන චරිතයක් වන ජින්-හී ට තමයි මේක විසදන්න වෙලා තියන්නේ..මේ මළමිනී මිනිස්සු මරන්නේ කොහොමද ඒ ඇයි කියල දැනගන්න නම් කතාව බලන්නකෝ..ඉවර වෙනකන්ම කම්මැලි නැතුව කුතුහලෙන් බලන්න පුළුවන් ලස්සන කතාවක් තමයි මේක..එහෙනම් අනිවාර්යෙන් හැමෝම බලන්නකෝ ටිකක් වෙනස් විදිහේ නියම කතාවක්… 😊

ඒ වගේම හැමදාම කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තුතියි💪💛

✨Stay tuned with Cineru✨

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

10 comments

  1. දෙනකම්මයි ඉදියේ, Thank You So Much 🔥🔥🔥

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Asitha Deshan
    Cineru Family Member

    ftta hode 🙂

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. බොහොම ස්තුතියි නියම වැඩක්

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  9. බොහොම ස්තුතියි!!! Thank you very much and good job !

  10. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.xcdf

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login