The title of the page
3.3
62

The Commando (2022) Sinhala Subtitles | “සල්ලි” | සිංහල උපසිරැසි සමඟ

(The Commando (2022) Sinhala Subtitles) (The Commando (2022) Sinhala Sub)

ඔන්න ඉතින් හැමදාම වගේම අදත් අලුත්ම උපසිරසියක් අරගෙන ආවා. අද ගෙනත් තියෙන්නේ 2022 වසරේ අලුතින්ම release වුන commando කියන චිත්‍රපටය.පැය එක හමාරක් පමණ දිවයන මේ චිත්‍රපටය Action ගනයට තමයි අයිති වෙන්නේ.

අපි කතාව පැත්තට යමු…………..

ජොනී කියලා මංකොල්ලකාරයෙක් බැංකු කිහිපයක් මංකොල්ලකාලා ඒ් නිසා අවුරුදු 15 සිර දඩුවමකට ඇතුලට යනවා. හැබැයි මිනිහා හොරකම් කරපු සල්ලි කාටවත්ම හොයාගන්න බැරිවෙන විදියට මෙයාගෙම ගෙදර එක එක තැන්වල හංගලා තමයි යන්න්. අවුරුදු ගානකට පස්සේ මේ ගෙදර ආමි කමාන්ඩර් කෙනෙක් සල්ලි දීලා අරගන්නවා. ටික දවසක් යනකොට මේ කමාන්ඩර්ගේ දුවලා දෙන්නා ඒ් සල්ලි හොයාගන්නවා. ඉතින් ජොනී හිරෙන් නිදහස් වෙලා ආවම මේ සල්ලි ආපහු ගන්න උත්සිහ කරනවා… මීට වැඩිය කියන්න යන්නේ නෑ චිත්‍රපටය Spoil වෙන නිසා. හැබැයි එකක් කියන්නම් මේකේ සුපිරිම gunfights වගයක් නම් තියෙනවා..

ඒහෙනම් තවත් මේ වගේ උපසිරසියකින් හමුවනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි!

“උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසිත දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසිත දේශාන්

October 13, 2021


17
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. අසිත දේශාන් thank bro sinhala sube ekata jayawewa.

  5. .බොහෝම ස්තූතියි උපසිරැසියට.fr

  6. thanks a lot

  7. Thanks Bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login