The title of the page
The Cleaning Lady (2022) E10 [END] Sinhala Subtitles
The Cleaning Lady (2022) E10 [END] Sinhala Subtitles
7
60
79

The Cleaning Lady (2022) E10 [END] Sinhala Subtitles | ”ලූකා..?” | සිංහල උපසිරැසි සමඟ

(The Cleaning Lady Sinhala Subtitles)

අද ඔයාලට අරන් එන්නේ The Cleaning Lady(2022) Season 01 අවසාන කොටස.. මේ වෙනකන් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.. උපසිරැසි ලබා දෙන්න පරක්කු උනාටත් ඔයාලගෙන් සමාව ඉල්ලනවා..

ඉතින් මේ කතාවෙන් අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් නොකරන දෙයක් නෑ කියන එක අපිට තව තවත් මතක් කරලා දෙනවා.. අම්මගේ ආදරේ හයිය අපිට කතාව පුරාම දැකගන්න පුළුවන්.. ඉතින් මේක බලපු නැති අයට බලන්න කියලත් ආරාධනා කරනවා…!

ඉතින් අද මේ ලිපිය විශේෂයෙන් ලියන්න හිතුවේ මේ කතාවේ රසිකයන්ට පොඩි පණිවිඩයක් දෙන්නයි.. ඒ තමයි මේ කතා මාලාවේ Season 2 සැප්තැම්බර් 19 වෙනිදා සිට විකාශය ආරම්භ කරන බව FOX වෙතින් නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

3 comments

  1. season 2 eke 1episode ekatath sub denawdaaaaa??? thank u

  2. Thank You So Much හශිනි… ❤ Season 2 එකටත් සබ් කරන්න පුලුවන්ද?

  3. meke season 2 ekata sub eka dennko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login