The title of the page
The Black Phone (2022) Sinhala Subtitles
The Black Phone (2022) Sinhala Subtitles
7.2
82
92

The Black Phone (2022) Sinhala Subtitles | “නාඳුනන අය එක්ක කතා කරන්න එපා” | සිංහල උපසිරැසි සමඟ

(The Black Phone (2022) Sinhala Subtitles) (The Black Phone (2022) Sinhala Sub)

The Black Phone කියන්නේ 2021 ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය Scott Derrickson විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.. මේ චිත්‍රපටිය Joe Hill විසින් රචිත 20th Century Ghosts නම් කෙටිකතා සංග්‍රහයේ 2004 දී ප්‍රකාශයට පත් කරන ලද ඒ නමින්ම ඇති කෙටිකතාවේ අනුවර්තනයක්.

Doctor Strange in the Multiverse of Madness චිත්‍රපටිය අධ්‍යක්ෂණය කිරීමෙන් Derrickson ඉවත්වීමෙන් ඔහු සහ Cargill විසින් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘතියක් වන The Black Phone වෙත ගෙන ගිහින් තියෙනවා. මෙ චිත්‍රපටය 2021 සැප්තැම්බර් 25 දින Fantastic Fest හිදී තිරගත වූ අතර, 2022 ජූනි 24 දින Universal Pictures විසින් නිකුත් කරලා තියෙනවා. මේ චිත්‍රපටිය රූගත කර ඇත්තේ ඩොලර් මිලියන 16-18 ක අයවැයකිනි….නමුත් ඩොලර් මිලියන 100ක් උපයා ගන්න සමත් වී ඇති අතර විචාරකයින්ගේද ධනාත්මක සමාලෝචන ලැබිලා තියෙනවා ඒ වගේම මේ චිත්‍රපටය 5 වැනි Hollywood Critics Association Midseason චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම ත්‍රාසජනක චිත්‍රපටය සඳහාත් නිර්දේශ වෙලා තියෙනවා..

මේ චිත්‍රපටිය ගොඩක් අය එනකන් අසාවෙන් බලන් හිටපු චිත්‍රපටියක්නේ… චිත්‍රපටියේ ගුණාත්මක ප්‍රතිචාරත් එක්ක ඔයාලට තේරෙනවා ඇති මේක ගොඩක් හොද චිත්‍රපටියක් කියලා.. ඒ නිසා මම කතාව ගැන මොනවත් නොකියා ඉන්නම්… එහෙනම් ඔයාලත් මේ ලස්සන චිත්‍රපටිය රස විදින්නකෝ😊

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

11 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Lightyear (2022)

  2. බොහොම ස්තුති සහෝදර්‍රි 🔥🔥🔥
    cineru ♥️♥️♥️

  3. Sandamin Harshana
    Cineru Family Member

    Thank you Sub ekata 😍❤️

  4. thx sub ekata 🔥🔥🔥🔥🔥

  5. thank you sub ekata. resident evil season1 sub tikai kung fu panda season 1 sub tikai puluwannam denno.
    thawa lightyear 2022 ekath dennooo

  6. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..f

  7. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
    (Hashini Disanayake)

  8. Thanks for the sub!!!!!!

  9. Shashika kaushalya

    Thank you sgo sub ekt… puluwnnm lightyear 2022 ekatat ikmntm sub dennko🥺

  10. Thank You..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login