The title of the page
Patrick (2018) Sinhala Subtitles
Patrick (2018) Sinhala Subtitles
5.9
37
75

Patrick (2018) Sinhala Subtitles | මිත්තනියගේ අවසන් කැමැත්ත | සිංහල උපසිරැසි සමඟ

(Patrick (2018) Sinhala Subtitles) (Patrick (2018) Sinhala Sub)

සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම…

ඉතිං මේක තමයි මගේ පලවෙනි උපැසිරැසිකරණය.මුලින්ම මට මේ අවස්ථාව ලබා දුන්නට Cineru වෙබ් අඩවියේ ඇඩ්මින් මඬුල්ලට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන..

ඔන්න අද මම අරගෙන ආවේ පවුලේ සෑමට නැරඹිය හැකි ලස්සන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 2018 ජුනි 29 එක්සත් රාජධානියේ (UK) නිකුත් කරන ලදි.Patric කියන ලස්සන චිත්‍රපටය Comedy/Family/Romance යන කාණ්ඩ වලට අයත් වන අතර මෙහි අධ්‍යක්ෂණ සහ තිර රචනය Mandie Fletcher වන අතර තිර රචන සහය Vanessa Davies හා Paul De Vos වේ. මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වී තිබෙන්නේ Beattie Edmondson,Emily Atack,Ed Skrein,Tom Bennett,Adrian Scarborough වේ.මෙම චිත්‍රපටයට 5.9/10 IMDb අගයක් හිමිවන අතර 37% Rotten Tomatoes අගයක් හිමිකර ගෙන තිබේ. මේ චිත්‍රපටයේ ධාවන කාලය (Run Time) පැය 1 මිනිත්තු 34 වේ

අපි එහෙනම් කතාව පැත්තට යමු…..

මේ කතාවේ සාරා නම් තරුණියගේ මිත්තණියට හදිසි හෘදයාබාධක් නිසා මරණයට පත් වුණා.මිත්තනියගේ අවසන් කැමැත්ත වශයෙන් ඇයගේ දේපළ සහ බලු පැටියා සාරට උරුමයක් වශයෙන් ලබා දෙනවා.එත් සාරාට මේ දේපළ සහ බලු පැටියා ලැබුනට පස්සේ කරදර වලට මුහුණ දෙන්න සිදු වෙනවා.සාරා ඉන්නේ මහල් නිවාසයක.එත් මහල් නිවාසයේ හිමිකරු සුරතල් සතුන් ඇති කරනවට කැමති නෑ.ඒ වගේම සාරා රැකියාවත් එක්ක ඇයගෙ සුරතලා බලා ගන්න එක එසේ මෙසේ සෙල්ලමක් නෙවෙයි.මොකද ඇයගේ රැකියාව පාසලක ගුරුවරියක් වීම නිසා.පාසල විසින් සංවිධානය කරනවා දිවිමේ තරගයක්.සාරා මේ තරගයට පුහුණුවිම් කරන අතරතුර ඇයට හිතාගත බැරි දෙයක් සිද්ද වෙනවා.ඒ මොකක්ද?…..😲😕 

එ ටික දැන ගන්න ඉතින් ඔයාලට චිත්‍රපටය බලන්න සිද්ද වෙනවා.ඉතින් එහෙනම් මේ චිත්‍රපටය රස විදින්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා😊♥️.නැවත හමුවෙමු🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තවීෂ සදරු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තවීෂ සදරු

July 16, 2022


19
Total Subtitles

11 comments

  1. පළවෙනි sub එකට සුභ පැතුම් සහො!!!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Resident evil series ekt sub denn bro

  4. Thanks bro❤️‍🔥

  5. Sub ekata tnq❤️‍🔥

  6. Buddhika laKMal
    Cineru_users

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං… ඉදිරියටත් සිංහල උපසිරැසි ගෙන ඒමට කාලය ලැබේවා… ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  7. Thaveesha sadaru silva

    බොහොම ස්තූතී❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login