The title of the page
Green Lantern: Beware My Power (2022) Sinhala Subtitles
Green Lantern: Beware My Power (2022) Sinhala Subtitles

Green Lantern: Beware My Power (2022) Sinhala Subtitles | “පිටසක්වල මුද්ද” | සිංහල උපසිරැසි සමඟ

(Green Lantern: Beware My Power (2022) Sinhala Subtitles ) (Green Lantern: Beware My Power (2022) Sinhala Subtitles )

2022 ජූලිවල නිකුත්වුන මෙම චිත්‍රපටය Jeff wamester විසින් අධ්‍යක්ෂනය කර ඇති ඇති අතර Ernie altbacker  හා john semper විසින් රචනා කර ඇත.

චිත්‍රපටියේ සාරාංශය ගත් විට මෑතකදී නිදහස් කරන ලද මැරීන් ස්නයිපර් ජෝන් ස්ටුවර්ට් එයාගේ ජිවිතේ ප්රශ්නයක ඉන්න කොට  ඔහුට පිටසක්වල මුද්දක් ලැබෙනවා එකෙන් එයාගේ ජීවිතය වෙනස් වෙනවා ,  ඇත්තම මේ මුද්ද කාගේද?
මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නනම් ඉතින්  ෆිල්ම් එක බලන්නම වෙනවා……
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිම්හානි උත්පලා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිම්හානි උත්පලා

July 15, 2022


1
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තුතියි

  3. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.bv

  4. Krishani Maheshika
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login