The title of the page

The Bad Guys: Reign of Chaos (2019) Sinhala Subtitles|නපුරට එහෙහි වූ එකමුතුකම| සිංහල උපසිරැසි සමග|

මගේ දහවෙනි උපැසිරැසි ගැන්වීම විදියට මම ඔයාලට අරන් ආවේ ඊයේ පෙරේදා රිලීස් කරපු Crime / Action ගණයට අයත් වුනු සුපිරිම කොරියන් ෆිලුමක්..

The Bad Guys: Reign of Chaos (2019)

චිත්‍රපටය ගැන කියනවා නම් මේක පැය 1 යි විනාඩි 55 ක ධාවන කාලයකින් යුක්තයි.. IMDb අගය 6.2/10 වගේම ගූගල් පරිශීලක මනාප 87% ක් ගන්න සමත්වෙලා තියෙනවා..

කොරියන් ෆිල්ම් කිව්වහම හැමෝටම මතක් වෙන්නේ ඉතින් ක්‍රියාදාම තමයි.. මේකත් ඉතින් එහම සුපිරි එකක් තමයි.. එක සිදුවීමක් නෙමේ සිදුවීම් ගනනාවක් වටා මේ ෆිලුම ඇදිලා යනවා.. සටන් ගැන ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ කොරියන් කිව්වහම.. හැමෝම ඒ ගැන දන්නවා..

මෙයාලා පාතාලේ ලෝකේ ගැන.. හොර ජාවාරම් ගැන තමයි ගොඩක් ක්‍රියාදාම කරන්නේ.. එන්න එහෙම ඒ සිදුවීම් එකතු කරලා තමයි මේ ෆිලුම ඉතාම අනර්ඝ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ ..

පාරක් වොන්ග් චෙල් කියන චරිතය මේකේ ප්‍රධාන තැනක් ගන්නවා කිව්වොත් මන් හරි.. පස් දෙනෙක් ඉන්නවා.. ඒක ඔයාලට ෆිලුමෙදි බලාගන්න පුලුවන්.. මෙයාලා ඉන්න නගරේ ගොඩක් ඝාතන.. අතුරුදහන් වීම් වෙනවා.. මේ අයගේ සමීපතමයන් පවා මරනවා.. ඒ ගැන හොයන්න පාරක් වොන්ග් චෙල් ඉදිරිපත් වෙනවා..

මේ දේ වෙන්නේ ඇයි..? කවුද මේවා පිටුපට ඉන්නෙ..? අන්තිමට මේ අයට මොනා වෙයිද..? මේ හැමදේම ඔයාලට ෆිලුමෙන් බලාගන්න පුලුවන්..

මේ විදිහට කතාව ගලාගෙන යනවා.. තව කිව්වොත් රහක් නෑ නේ.. එහෙනම් මගේ උපැසිරැසියත් එක්ක ඔයාලට මේ ෆිලුම බලන්න පුලුවන්..

අලුත් උපැසිරැසියකියකින් හමුවෙමු..

ඔබට ජය..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවන් හසිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවන් හසිත

February 19, 2021


9
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. BR copy එකක් ආවම update එකක් දෙනවද මචං පුළුවන් නම් 😊..
    ජය වේවා.!

  3. Thanks macho subat digatama korean film valata sub denna puluwannam.

  4. Thank you guys for giving this subtitle

  5. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  6. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  7. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login