(The 355 (2022) Sinhala Subtitles) (The 355 (2022) Sinhala Subtitle) (The 355 Sinhala Sub)
THE 355 කියන්නෙ Simon Kingberg අධ්‍යක්ෂණය කරපු අලුත්ම ෆිල්ම් එකක් 2022 ජනවාරි 7 තමයි තිරගත වෙන්න පටන් ගත්තේ 🎬🎬🎬🎬
මේ ෆිල්ම් එක විනාඩි 124 තියෙනවා.. ඇමරිකන් ඩොලර් 40ත් 75ත් අතර මුදලක් වැයවෙලා තියෙනවා මේ ෆිල්ම් එකට.. 👍👍👍
ඔස්කාර් ස්ම්මාන ලාභිනියක් වන Jessica Michelle Chastain ඇතුලුව Fan Bingbing,Penélope Cruz,Diane Kruger,Lupita Nyong’o,Édgar Ramírez,Sebastian Stan කියන නලු නිලියො සෙට් එක තමයි මේ ෆිල්ම් එකෙ රඟපාන්නේ.. 🎞️🎞️🎞️
කතාව පැත්තට හැරුනොත් මුලු ලොකය විනාශ කරන්න පුළුවන් අයුදයක් නවත්වන්න උත්සාහ කරන රහස් නියෝජිතයො 5 දෙනෙක් ගැන තමයි කතාව යන්නේ..
ඇක්ශන් ෆිල්ම් වලට ආස කරන අය බලන්නම ඕනෙ ෆිල්ම් එකක් තමයි THE 355 කියන්නේ 📹📹📹📹
මේ මගේ දෙවෙනි සබ් එක Cineru.lk සමජික හැමෝටම ස්තුතියි..
මගේ පලවෙනි සබ් එකට සුභ පැතුවටයි වැරදි අඩු පාඩු පෙන්නලා දුන්නටයි..
එහෙනම් තවත් සබ් එකකින් හම්බ වෙමු .
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

January 30, 2022
Reacher 2022 සීරිස් එකට සබ් ඕනේ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Reacher 2022 සීරිස් එකට sub one
තෑන්ක්ස් සබ් එකට සහෝ
සුපිරි කොල්ලා ❤
Tnx bro…Great job…
thanks umesh… best of luck
thnks mvhn