The title of the page
Thankam Sinhala Subtitle
Thankam Sinhala Subtitle
7.2
83

Thankam (2023) Sinhala Subtitles | “රන් අසරුවා” | සිංහල උපසිරැසි සමඟ

(Thankam (2023) Sinhala Subtitles) (Thankam (2023) Sinhala Subtitle) (Thankam Sinhala Subtitle) (Thankam Sinhala Sub)

මුලින්ම ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි අලුත් අවුරුද්දක් වේවා★᭄ꦿ᭄ꦿ කියලා ප්‍රර්ථනා කරනවා යාළුවො හැමෝටම… අද අරං ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය.. ගොඩක් අය උපසිරැසි ඉල්ලුව තවත් සොඳුරු මලයාලම් චිත්‍රපටයක්… මන් දන්නවා.. මම දන්නවා ඔයාලා මලයාලම් ත්‍රාසජනක චිත්‍රපට වලට කැමතී.. ඉතිං ඒ අයට මේකනම් ඇත්තට මාරම කතාවක් ! පැය 2 විනාඩි 25 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් රන් අසරුවෙක්ගෙ කතාවක් තමයි මේක..

7.2/10 ක ඉහළ IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Crime / Thriller කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. මලයාලම් නළු Biju menon , Vineeth Sreenivasan , Vineeth Thattill හා Aparna Balamurali ඇතුළු නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Saheed Arafath විසින්.

කතාව ගැන කිව්වොත් අපේ කතාව ප⁣ටන් ගන්නෙ සමාන්‍යය වැඩ බහුල සාමකාමී නගරෙකින් මේ නගරෙ එකට ව්‍යාපාර කරගෙන යන යාළුවො දෙන්නෙක් තමයි කන්නන් , මුතූ කියන්නෙ.. මෙයාලගෙ ව්‍යාපාරය තමයි රත්තරං බිස්නස්.. මේ දෙන්නව මෙහෙය වන්න මෙයාලා දන්න හඳුනන මෙයාලගෙ ප්‍රධානියා කියන වැඩිමහළු තව කන්තාවක් ඉන්නවා.. කොහොමහරි මේ අයගෙන් කොහොමහරි ඒ අයගෙන් රත්තරං එහෙට මෙහෙට ප්‍රවාහනය කරන එක අසරුවෙක් තමයි කන්නන් කියන්නෙ.. එක දවසක් කොහොමහරි අලුත් ගනුදෙනුවක් කන්නන් සෙට් කර ගන්නවා.. හැබැයි මේදා පාර රත්තරං හුවමාරුව හාත්පසින්ම වෙනස් වුනා.. රත්තරං වලට මොකද වුනේ..? කන්නට මොකද වුනේ..? මේ ගැන දැනගන්න නම් රන් අසුරුවාගේ කතාව අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

7 comments

  1. Kasun Widusha
    Cineru_users

    ජය වේවා සිනෙරූ සෙට් එකටම , සුබ පැතුම් අවුරුදු 4 ට
    ස්තූතියි උපසිරසට, ❤️💪

  2. තෑන්ස් ඇත්තටම එපා වෙලා ඉදියෙ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කෙවින් ………
    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    සුබ සංවත්සර දිනයක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  4. Thank u subtitles akata ❤❤

  5. Thanks lot Kevin

  6. Thank you ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login