The title of the page
Monster of the Deep (2023) Sinhala Subtitles
Monster of the Deep (2023) Sinhala Subtitles

Monster of the Deep (2023) Sinhala Subtitles | “මුහුදු රකුසා” | සිංහල උපසිරැසි සමඟ

(Monster of the Deep (2023) Sinhala Subtitles) (Monster of the Deep (2023) Sinhala Sub)

කට්ටියටම ආයුබෝවන් කියන ගමන් අදත් අරගෙන ආවේ අලුත්ම ෆිල්ම් එකක් ,අපි එහෙනම් යමු කතාව පැත්තට. ඉතින් විද්‍යාණියන් කියන්නේ අමුතු වැඩ කරන අයනේ.. ඒ වැඩ හොද නරක දෙපැත්තම බෙදෙනවා, ඉතින් ජාන වෙනස් කරලා වෙනම සත්තු හදන්න කැමති අයත් ඉන්නවා නේ , ඉතින්  ඒ සතුන්ට එක එක හැකියාවන් තියෙනවා වගේම ඒ හැකියාවන් වලින් මිනිසුන්ට උදවු කරන්න පුළුවන් වගේම මිනිසුන් විනාශ කරන්නත් පුළුවන්.

ඉතින් දැන් අපි කතාවෙන්නේ මෙහෙම ජාන වෙනස් කරලා හදපු බුවල්ලෙක් ගැන. ඉතින් මේ සතාට ලොකු IQ දැනුමක් තියෙනවා වගේම ජිවත් වෙලා ඉන්න ඕනෙම දෙයක් කරයි.ඉතින් දරුණු කම අතින් ගත්තාම දරුණු කම මයින්න  1 ඉදන්  10 දක්වා ගන්නවනම් මේ සතාගේ දරුණු කමක් 100 වගේ අගයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇහුනොත් ලේෆ්ට් තමයි.

හරි මේ සතා කොහෙද ආවේ? මිනිසුට පහාර දෙන්න පටන් ගන්නේ ඇයි? එකට මැදිහත් වෙන්නේ කවුද? මොන හේතුවක් නිසාද? කවුරුහරි බේරෙයි? 

මේ වගේ වැඩි විස්තර ටිකක් බලාගන්න ඕනේ නම් ෆිල්ම් එක බලමු එහෙනම් අපි ගියා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිනෙරු ………
    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    සුබ සංවත්සර දිනයක් වේවා …..!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login