The title of the page
Appan (2022) Sinhala Subtitles
Appan (2022) Sinhala Subtitles
7.5
85

Appan (2022) Sinhala Subtitles | “තාත්තා” | සිංහල උපසිරැසි සමඟ

(Appan (2022) Sinhala Subtitles) (Appan (2022) Sinhala Sub) (Appan Sinhala Subtitles) (Appan Sinhala Sub)

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද මම අරන් ආවෙ මලයාලම් චිත්‍රපට වලට ආස කරන අයට 2022 වසරේ නිකුත්වුනු චිත්‍රපටයක්. ඉතින් මේකෙ නම තමා Appan තාත්තා. ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Maju. ඒ වගේම Sunny Wayne, Ananya, Alencier Ley Lopez, Grace Antony, Pauly Valsan, Geethi Sangeetha වැනි නළුනිලියන් රැසක් මෙකට සම්බන්ධ වෙලා තියෙනවා.

ඉතින් මේ චිත්‍රපටය IMDb හි අගය 7.5ක් ලබා ගෙන තියෙනවා. පැය දෙකයි විනාඩි නවයක් පුරා දිවෙන් මේ සිනමා පටය මලයාලම් සිනමාවේ තවත් එක් සුවිශේශී නිර්මාණයක් කිවහොත් මා නිවරැදියි. කිසිම අඩුපාඩුවක් නැතිව මේ සිනමාපටය හදලා තියෙනවා.

කතාව පැත්තට ගියොත් නූන්ජු කියන්නෙ රබර්කිරි කපන කෙනෙක්. එයාට අම්මා, තාත්තා,නංගි, බිරිද සහ පුතෙක් ඉන්නවා. ඉතින් නූන්ජුගෙ තාත්තා ස්ත්‍රීලෝලියෙක්, ඉතින් ඒ වැඩ හින්දම එයා ඇදට වැටුනා. ඒ කියන්නෙ අංශභාගෙ. නූන්ජුගෙ තාත්තා හරිම නපුරුයි, එයාගෙ පවුලට වධහිංසා දෙනවා ඇත්තම කිව්වොත් කිසිම කරුණාවක් නෑ. එයා ගැන විතරයි හිතන්නෙ. ගමේ අයගෙ පවුල් වලටත් ගොඩක් දේවල් වැරදි කරලා තියෙනවා.

නූන්ජු මොනව වුනත් එයාගෙ තාත්තට ටිකක් හරි ආදරෙයි. ඒත් මේ තාත්තා පුතාට පොඩි කාලෙ ඉදන් ගොඩක් වධ දීලා තියෙනවා.ආදරය, වෛරය මේ කතාවේ ගොඩක් තැන්වල පෙන්නලා තියෙනවා. ඉතින් කොහොම හරි ගමේ මිනිස්සු එකතුවෙලා නූන්ජුගෙ තාත්තා මරන්න සැලසුම් කරනවා.ඇත්තටම කීවොත් නූන්ජුටත් මේකට සම්බන්ද වෙන්න කියනවා. ඊට පස්සෙ මොනව වෙයිද,

ඉතින් ඉතුරු ටික දැනගන්න ඔයාලට මේ චිත්‍රපටිය බලන්න කියලා මම ආරාධනා කරනවා. මලයාලම් සිනමාවට ආදරය කරන කෙනෙකු අනිවාරෙන් නැරඹිය යුතුම සිනමා පටයක් විදහට මේ සිනමාපටය නම් කරන්න පුලුවන්.

එහෙනම් මේ වගේ තවත් සිනමාපටයකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන නිපුන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන නිපුන

February 17, 2023


6
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි හංසන සොයුර………
    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    සුබ සංවත්සර දිනයක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  2. අනේ පිං බං මලයාලම් කියන්නේ මාර polt

  3. සුභ අලුත් අවුරුද්දක් වේවා.

  4. Kasun Widusha
    Cineru_users

    ගොඩක්ම ස්තූතියි

  5. Thanks Lot “Nipuna”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login