The title of the page
Purusha Pretham Sinhala Subtitle
Purusha Pretham Sinhala Subtitle
7.3
90

Purusha Pretham (2023) Sinhala Subtitles | “මිනියක් කළ හරියක්!” | සිංහල උපසිරැසි සමඟ

(Purusha Pretham (2023) Sinhala Subtitles) (Purusha Pretham (2023) Sinhala Subtitle) (Purusha Pretham Sinhala Subtitle) (Purusha Pretham Sinhala Sub)

සුභ අලුත් අවුරුදක් වේවා!!! ඉතිං හැමෝටම සුභ පතන ගාමන්ම ටික දවසකට පස්සෙ ඔන්න ඔයාලට අලුත්ම මලයාලම් චිත්‍රපටයකුත් අරගෙන තමයි මේ පැත්තට ආවේ. සිනමාපටය Purusha Pretham නිර්මාණය Krishand විසින් සිදු කර ඇත. සිනමාපටය Comedy/Crime/Dramaනයට තමයි වැටෙන්නේ. IMDB 7.3/10 වගේ ඉහළ අගයක් චිත්‍රපටය සදහා ලැබිලා තියෙනවා.

කතාව පැත්තට හැරෙමු….

“සෙබස්තියන්” ඒ කියන්නෙ කතාවේ ප්‍රධානියා පොලිස් පරීක්ෂක වරෙයෙක්. ඉතිං වැඩ වලට වඩා පම්පෝරියට තමයි මෙයා ගොඩාක් දක්ෂ. දවසක් තමන්ගෙ බලප්‍රෙදේශයෙන් වතුරේ තිබිලා මලසිරුරක් හම්බවෙනවා.ඒක ඇතටම ප්‍රශ්න ගොඩකට මුලක් කියලා “සෙබස්තියන්ට” දැනෙනකොට වෙන්න ඕනේ සේරම වෙලා ඉවරයි. ඉතිං මේ දේවල් විසදාගන්න මොනවාගේ දේවල් කරන්න වෙයිද? ඔන්න ෆන් එකේ බලන්න පුලුවන් චිත්‍රපටියක්….හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

ඉතිං අලුත් අවුරුද්ද “සමිත”,”අංජුල” සහෝදරයා ඇතුලු මුලු සිනෙරූ පවුලටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!‍

අලුත් නිර්මාණයකින් ඉක්මනින් හම්බවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ලහිරු , තුෂාර ………
    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    සුබ සංවත්සර දිනයක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  2. මලයාලම් අම්මෝ තෑන්ක්ස් මචෝ……….

  3. meka tamil dub karalane..original malayalum eka tibunanam tamai set wenne…

    • Peter Barthelot
      Cineru Family Member

      ඕක මල්ටි ඕඩියෝ. 400mb 700mb මලයාලම් ලින්ක් අප්ඩේට් කලා. අනෙක්වා දෙමල, තෙලුගු, කන්නඩ, මලයාලම්. අවශ්‍ය භාෂාව ඔයාගේ ප්ලෙයර් එකෙන් තෝරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login