The title of the page
Head Bush Sinhala Subtitle
Head Bush Sinhala Subtitle
6.3
90

Head Bush (2022) Sinhala Subtitles | “ඉන්ද්‍රා බලකාය” | සිංහල උපසිරැසි සමඟ

(Head Bush (2022) Sinhala Subtitles) (Head Bush (2022) Sinhala Subtitle) (Head Bush Sinhala Subtitle) (Head Bush Sinhala Sub)

ඉතින් ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලිම්මම ප්‍රාර්ථනා කරනවා..!!!!💗💗💗💗 මම අදත් අරගෙන ආවේ කන්නඩ සිනමාවකට සිංහල උපසිරැසියක්….මේක මම මෙච්චර ඉක්මනට ඉවර කරන්න හිටපු සබ් එකක් නෙවේ.මේ ඔක්තෝබර් ඒලෙවල් ලියන නිසා ඉක්මනටම කරල දැම්මා👋

මේකේ Dhananjay ප්‍රධාන නලු විදියටත්,Vasishta N Simha, Raghue Mukherjee, Devaraj, Mdhusudhan Rao ,Payal Rajput උප නලු නිලියන් විදියට රංගනයෙන් දායක වෙනවා…
Head Bush Photos: HD Images, Pictures, Stills, First Look Posters of Head Bush Movie - FilmiBeat
              

ෆිල්ම් එක පැත්තට ගියොත් මේක Crime/Action කියන ගනයන් වලට අයත් වෙනවා.වැඩවසම් ක්‍රමය නවත්තන්න කර්නාටක ප්‍රදේශයට  ඉන්ද්‍රා බලකාය කියලා බලකායක් හදන්න Urs ඇමති කැමති වෙනවා.මේ බලකායේ මූලික පරමාර්තේ වෙලා තිබ්බේ සමාජය හොද අතට අරගෙන යන එක.මේ බලකායේ ප්‍රධානියා විදියට නටරාජ්ව පත් කරනවා. කර්නාටක වල බැංගලෝර් වල නායකකම නටරාජ්, ජයරාජ්ට පවරනවා.ජයරාජ්ට මේ නායකකම ගන්න කීපදෙනෙක්ම බාධාවක් වෙලා තිබ්බා……..

ගංගයි සැම්සනුයි කියන්නේ මෙයාගේ පොඩි කාලේ ඉදම්ම හිටපු හොදම යාලුවෝ දෙන්නා.ගංගා ජයරාජ් එක්ක සහෝදරයෙක් වගේ ඉන්නේ.එක දවසක පොඩි ප්‍රශ්නයක් නිසා මේ දෙන්නා තරහ වෙනවා ඔතනින් පස්සෙ තමා හොදම ටික වෙන්නේ….

ඒ ප්‍රශ්නේ මොකක් වෙන්න ඇද්ද? 😶
ඒ බලකායට මොකක් වෙන්න ඇද්ද?😶
ඒ ජයරාජ්ට මොකක් වෙන්න ඇද්ද?😶
මේවා දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා….
එහෙනම් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරනවා..💗💗
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිදු දුල්ශාන් ( L U Z I ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිදු දුල්ශාන් ( L U Z I )

October 12, 2021


17
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කවිදු සොයුර ……….
    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    සුබ සංවත්සර දිනයක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  2. Kasun Widusha
    Cineru_users

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා
    ජය වේවා සිනෙරූ සෙට් එකටම , සුබ පැතුම් අවුරුදු 4 ට
    ස්තූතියි උපසිරසට, ❤️💪

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login