The title of the page
Premadesam (2023) Sinhala Subtitles
Premadesam (2023) Sinhala Subtitles
8.6

Premadesam (2023) Sinhala Subtitles | “මම ඔයාට ආදරෙයි” | සිංහල උපසිරැසි සමඟ

(Premadesam (2023) Sinhala Subtitles) (Premadesam (2023) Sinhala Sub ) (Premadesam Sinhala Subtitles) (Premadesam Sinhala Sub)

“සිනෙරූ” ඔව්, අදට එයාට අවුරුදු හතරක්..

ඉතින් ඒ විශේෂ දවසෙ මගේ 400* වෙනි උපසිරැසි ගැන්වීම ඔයාලා වෙනුවෙන් දෙන්න පුලුවන් වුන එක ගැනත් මම ගොඩක් සතුටු වෙනවා.

වෙනසකටත් එක්ක මේවතාවේ කොරියන් පැත්තට යන්නෙ නැතුව තෙළිගු චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න හිතුනා. FILM එකේ නම තමයි PREMA DESAM. පස් දෙනෙක්ගෙ ආදර අන්දර තුනක් වටා තමා මේ සළරුව දිගහැරෙන්නෙ..

හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේක මිස් කරගන්නේ නැතුව බලන්න කියල.. ඒ තරම් ලස්සනයි මේ ෆිල්ම් එක 🥺2023 පෙබරවාරි 03 වෙනිදා නිකුත් වුන මේ තෙලිගු සළරුව අයත් වෙන්නෙ ROM-COM කියන Category එකට ❤️🔥7.2 ක්‌ වගේ ඉතාමත් ඉහළ IMDb අගයකුත් මේ ෆිල්ම් එක අත්පත් කරගෙන තියෙනවා 🔥ප්‍රධාන චරිත වලට රංගනයෙන් Megha Akash, Thrigun, Madhoo, Ajay Kumar යන නළු නිලියන් දායක වෙනවා ♥️

අධ්‍යක්ෂණය හා කතාව Srikanth Siddham විසින් ♥️

ලස්සනම ලස්සන ආදර කතා දෙකක් ඔස්සේ තමයි මේ ෆිල්ම් එක දිවයන්නේ.. මේ කතා දෙකට සම්බන්දයක් තියෙනවාද… ඔව් සම්බන්දයක් තියෙනවා..එහෙනම් ඒ මොකක්ද…ඔය සේරම ප්‍රශ්න වලට උත්තර හොයාගන්න, ඔයාලම බලන්නකෝ එහෙනම් මේ එකිනෙකට වෙනස් ආදර කතා දෙක 🥰🤍

“ආදර කතා දෙකක්! ජීවිත හතරක්! ප්‍රශ්න දෙකක්! – එක විසදුමක්! එකම එක සිද්දියක්‌!”

කතාව නම් කියන්නේ යන්නෙ නෑ.. මොකද ස්පොයිල් වෙන නිසා 🥵 ඔයාලම බලන්නකෝ මේ ආදර කතා තුන කොයි වගේද කියලා 🥺

සිංඳු සෙට් එකට උපසිරැසි ගන්වලා සප් එක දීපු ශාන් සසංග මලයටත් ස්තූතියි…..

ඒවගේම..

මේ ගමන පටන්ගන්න මට අඩිතාලම දාලා දුන්න මදුශාන් මල්ලිටත්.. සමිත, අංජුල, පීටර් අයියා, චූටියා ඇතුලු සිනෙරූ වෙබ් අඩවියේ සහෝදර සහෝදරියො හැමදෙනාටම පටන් ගැන්මේ ඉදන් මේ වෙනකන් දුන්න හැම උදව්වකටම මම ස්තූතිවන්ත වෙනවා. සිනෙරූ අද මේ තැනට එන්න පළවෙනිම හේතුව අපි හැමෝම අතර තියෙන එකමුතුකම වගේම සහෝදරකම..

අවුරුදු හතරක් අපිත් එක්ක හිටිය ඔයාලා හැමෝටමත් ස්තූතියි.. දැන් වගේම ඉස්සරහටත් අපිට හයියක් වෙන්න.. ඒ මහන්සියෙන් කැපවීමෙන් උපසිරැසි නීර්මාණය කරන්නෙ ඔයාලා වෙනුවෙන්ම නිසා. ඉතින් ආදරෙයි හැමෝටම..

සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝමටම 🥳

– ජය!! –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

5 comments

  1. Thank You 😍😍

  2. Peter Barthelot
    Cineru Family Member

    සුබ පැතුම් අම්මුකුට්ටි

  3. Shan Sasanga
    Cineru Family Member

    ජයවේවා අක්කේ ❤️ 400ට සුභ පැතුම් ❤️ 🔥

  4. ජයවේවා අක්කේ ❤️ 400ට සුභ පැතුම් ❤️ 🔥

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    400 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය ……….

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login