Terrifier Sinhala Subtitle
Terrifier Sinhala Subtitle
5.6
56
79

Terrifier (2016) Sinhala Subtitles | “උමතු විකටයාගේ පළිගැනීම” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Terrifier (2016) Sinhala Subtitles) (Terrifier Sinhala Subtitle) 

හලො කස්ටිය මේ හැලොවීන් කලේ මම ඔයාලට ගෙනාව සුපිරි ස්ලැශර් ෆිල්ම් එකක් ඔයාල හැනිබල් ෆිල්ම් එක බලලා එහෙම ඇතිනේ ඒ වගේ කපන කොටන දර්ශන තියෙන ෆිල්ම් එකක් මේක 2018 මාර්තු 27 වෙනිදා තිරගත වුන මේ චිත්‍රපටය ඩේමියන් ලියොන්ගේ අධ්‍යක්ෂනයක් , සමන්තා ස්කැෆිඩි, කැතරින් කෝර්කෝරන්, මැට් මැක්ඇලිස්ටර් මේ චිත්‍රපටියේ චරිත නිරුපනය කරනවා

කතාව පැත්තට හැරුනොත් හැලොවීන් දවසේ යාලුවො දෙන්නෙක් පාර්ටියකට ගිහින් එන කොට අමුතු ජෝකර් කෙනෙක්ව හම්බවෙනවා එයාල පොරට විහිලුවක් එහෙම කරලා පිසා එකක් කන්න ගියාම ජෝකර් එතනටත් පස්සෙන් එනවා…..මේකා එසේ මෙසේ ජොකරයෙක් නෙවෙයි ෆිල්ම් එක බලන්නම මේ යකාගේ වැඩ බලන්න

⚠️️⚠️️⚠️️අනේ මෙන්න වැන්දා ස්ලැශර් ටයිප් ෆිල්ම් බලන්නේ නැති අය මේක බලන්න එපා….නැත්නම් මට බැනුම් අහන්නයි වෙන්නේ⚠️️⚠️️⚠️️

මේ ෆිල්ම් එකේ දෙවෙනි කොටස සබ් එක ඉක්මනට දෙනවා..

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.. ඒ වගේම අපේ සිනෙරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනෙ කරන ෆිල්ම් සබ්ටයිටල් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්👍👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |6608|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


34
Total Subtitles

9 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක් .

  2. Good job 😎👌

    • දෙවෙනි කොටසත් ආවා නේද මේකේ. මේ ඒක නෙමෙයි නේද. 1 එක නේද මෙ

  3. ohomma 2 ekath demu sgo sub ekak denakan hitiye thanks sub ekata

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උමේෂ් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  5. Sub ekt tnxz mchn…meke 2 ekatat ohonma sub damu

  6. ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  7. Thanx brother…❤️
    පුලුවන් නම් peripheral tv series එකටත් සබ් දෙන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *