The title of the page
Lust Vs Love (2019) Sinhala Subtitles
Lust Vs Love (2019) Sinhala Subtitles

Lust Vs Love (2019) Sinhala Subtitles | “කාමය සහ ආදරය 18+” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද කට්ටියට ඉතින් කලින් කිව්වා වගේ මේ තමයි ඊළඟ කෙටි චිත්රපටිය මම කරපු, ඉතින් ඉක්මනටම මම කරපු අන්තිම කෙටි චිත්රපටිය මම ඔයාලට බලන්න අරගෙන එන්නම්.. එතකන් මේක බලන්න..

Lust vs Love ( කාමය සහ ආදරය ) ” මේ කෙටි චිත්රපටිය නිර්මාණය කරන්න ප්රධානම හේතුව, සැමියා බිරිඳ බැඳීමයි.. ඒ බැඳීම අවසානය වෙනකල්ම පිරිසිදුව කරගෙන යමු, පවුල් ජීවිතය සුරක්ෂා කරගමු! “

ඉතින් ඔය මේ කෙටි චිත්රපටියෙම එන දෙබසක් තමයි මම ඔය දාලා තියෙන්නේ.. මේකත් ඉතින් පට්ටම කතාවක් තමයි,

ඉතින් මේ කතාවේ තියෙන්නේ තමන්ට බිරිඳක් ඉද්දි තවත් කෙනෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන පිරිමියෙක් ගැන තමයි.. ඒක හුඟක් මේ සමාජේ වෙන සිදුවීමක් තමයි.. ඒත් මේ කෙටි චිත්රපටිය ඒකට නියම උත්තරේ දෙනවා..

මේක ගැන මම වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ.. අනිවා හැමෝම බලන්න ඒ තරම් පට්ට කතාවක් මේකත්..

එහෙනම් මම කරපු අන්තිම කෙටි චිත්රපටියත් මම ඉක්මනටම ඔයාලට බලන්න අරගෙන එන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නාරා සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      mama me kalpana karanne
      Nara mokada 18+ ewa karanne kiyala………….
      loku rahasak thiyei wage…

      (Aluth eva godak thiyei macho..!!)

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login