The title of the page
Taxi Driver 2 (2023) E02 Sinhala Subtitles
Taxi Driver 2 (2023) E02 Sinhala Subtitles
8
95

Taxi Driver 2 (2023) E02 Sinhala Subtitles | “නැවතත් රාජකාරියට..” | සිංහල උපසිරැසි සමඟ

Taxi Driver (Korean prequel)
Native Title: 모범택시2
Also Known As: Taxi Driver S2 , Mobeomtaeksi 2 , 모범택시시즌2 , Model Taxi 2
Screenwriter: Oh Sang Ho
Director: Lee Dan
Genres: Action, Thriller, Mystery, Crime
Tags: Taxi Setting, Taxi Driver Male Lead, Revenge, Adapted From A Webtoon, Investigation, Drama, Suspense
Drama: Taxi Driver Season 2
Country: South Korea
Episodes: 16
Airs: Feb 17, 2023 – Apr 8, 2023
Airs On: Friday, Saturday
Original Network: SBS, ViuTV
Duration: 1 hr. 10 min.
Content Rating: 18+ Restricted

ප්‍රධාන චරිත

Lee Je-hoon – Kim Do Gi
Kim Eui-sung – Jang Sung Chul
Pyo Ye-jin – Ahn Go Eun
Shin Jae-ha – On Ha Joon

 

Kim Do Gi ගෙ චරිතය නිරූපණය කරන 2007 වර්ෂයේදී මේ ක්ෂේත්‍රයට පිවිසි LEE JE HOON -:

Move to Heaven
Taxi Driver Season
Hot Stove League
Where Stars Land
Tomorrow With You
Signal
Secret Door
Fashion King  යනාදී කතාමාලාවලටත්…

Collectors
Time to Hunt
I Can Speak
Anarchist from Colony
Phantom Detective
My Paparotti
An Ethics Lesson
The Fortune Tellers
Architecture 101
The Front Line
Bleak Night
Finding Mr. Destiny
The Influence
Be With Me
The Servant
A Dog Came Into My Flash
Maldives Express
Just Friends?
The Pit and The Pendulum
When Winter Comes
Holy Vacation
One Smoky Day
They Live by Night යනාදී චිත්‍රපට ගණනාවකටත් රංඟනයෙන් දායක වුනා.

Unframed නම් චිත්‍රපටය ඔහුගේ පළවෙනිම චිත්‍රපට අධ්‍යක්ෂණය යි.

 

Black Knight
Under the Queen’s Umbrella
Taxi Driver Season 1
Arthdal Chronicles Part 3: The Prelude to All Legends
Arthdal Chronicles Part 2: The Sky Turning Inside Out, Rising Land
Arthdal Chronicles Part 1: The Children of Prophecy
My Fellow Citizens
Memories of the Alhambra
Mr. Sunshine
Positive Physique
W
Six Flying Dragons
Letters Written on a Cloudy Day
Farewell
Our Paradise
ආදී කතා මාලා වලට රංඟනායෙන් දායක වුන  kim Eui Sung මෙහි Jang Sung Chul නම් චරිතයර රංගනයෙන් දායක වෙනවා.

 

 

Pyo Ye Jin විසින් Ahn Go Eun ගේ චරිතය රංගනයෙන් හැඩ කරන අතර ඇය මේ පෙබරවාරි මාසයේ විකාශය ඇරඹුණ Our Blooming Youth කතාමාලාවේ වගේම…
Taxi Driver Season 1
Lovestruck in the City
Hotel del Luna
What’s Wrong with Secretary Kim
Love Returns
While You Were Sleeping
Fight for My Way
The Gentlemen of Wolgyesu Tailor Shop
Doctors   ….  යන කතාමාලාවලට සිය රංගන දායකත්වය ලබා දුන්නා.

 

Taxi Driver Season 1 කතාමාලාවේදී අපිට දකින්න නොලැබුණ චරිතයක් වෙන On Ha Joonගේ චරිතයත් අපිට මෙහෙදී දැකබලාගත හැකිවෙනවා වගේම ඔහුගේ චරිතය හැඩගන්වන්නේ Shin Jae Ha විසිනු යි. ඔහු…
Crash Course in Romance
My Unfamiliar Family
V.I.P
Welcome 2 Life
The Hymn of Death
The Ghost Detective
A Poem a Day
Prison Playbook
While You Were Sleeping
Trace of the Hand
Go Ho’s Starry Night
Wanted
Memory
Remember: War of the Son
Sassy Go Go
Girls’ Love Story
Forever Young
Pinocchio
Secret Love කියන කතා මාලාවට රංගනයෙන් එකතු වුනා.

 

 

 

 “මැරෙන්න එපා.. පළිගන්න.. අපි ඔයා වෙනුවෙන් ඒක කරන්නම්”

 

Taxi Driver Season 1 බැලුවනම් ඔයාලා හැමෝටම මේ වාක්‍ය මතක ඇතිනෙ. රේන්බෝ ටැක්සි සේවාව හරහා දුකට පත්වුන වගේම අසාධාරඛයට ලක්වුන පිරිසට එයාලගෙ පළිගැනීම කරන්න උදව් ලැබෙනවා.මේ කණ්ඩායමේ ඉන්න සෙසු සාමාජිකයනුත් විවිධ අසාධාරණයන්ට ලක්වුන අය කියලත් ඔයාලා හැමෝම දන්නවනේ. Action, Thriller, Mystery, Crime වර්ගීකරණයන්ට අයිතිවෙන නිසා  පලවෙනි Season එකේ තිබ්බා වගේම සුපිරි Action scenes තොගයක්ම බලාගන්න පුලුවන් වේවි.

       එහෙනම් හැමෝම කතාමාලාව රසවිඳිමු..

– උචිනි පෙරේරා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


549
Total Subtitles

6 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. කම්සාහම්නිදා ❤️

  3. Torrent file ekak nedda

  4. me kotase lankawe ekkenek innawa. chaminda eya koreawe inne.

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login