The title of the page
‍Farzi Sinhala Subtitles
‍Farzi Sinhala Subtitles
8.6
98

Farzi (2023) S01E05 Sinhala Subtitles | “අවදානම් හවුල් ව්‍යාපාරය” | සිංහල උපසිරැසි සමඟ

(Farzi (2023) S01E05 Sinhala Subtitles) (Farzi Sinhala Subtitles) (Farzi S01 Sinhala Subtitles)

ආයුබෝවන් ඔයාලා හැමෝටම… ඔන්න අද අරන් ආවේ අලුතෙන්ම නිකුත් උන සුපිරිම සුපිරි Indian Web Series එකක් 🥺❤️🔥 වැඩේ අතැරලා දාල තිබුනේ.. ESub එක පොඩ්ඩක් අවුල් නිසා.. ඒත් ටයිම් ලයින් ගහලා අසා ලිවීමක් කරලා තමයි කොහොම හරි දෙන්නම් කියලා අරන් ආවේ…

Episode 8කින් සමන්විත මේ Series එකේ මේක තමයි පස්වෙනි එපිය 😛

කතාව පැත්තට යන්කො එහෙනම් 🤟

වෙනිදා නිකුත් උන මේ Indian Web Series එක අයත් වෙන්නෙ Action / Crime / Thriller / Black Comedy කියන Category එකට…හොද සුපිරි IMDB වාර්තාවකටත් හිමිකම් කියනවා.. ඒ 8.6ක්‌ වගේ අගයකට ♥️🔥 එතකොට මේ Series එක අධ්‍යක්ෂණය කරන්නේ Raj Nidimoru / Krishna D.K කියන අධ්‍යක්ෂකවරයින් දෙදෙනා විසින්..

රංගනයෙන් දායක වෙන නළු නිලියන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ හැමෝම දන්නවා.. ඒ නිසා ඒ ටික පහලින් දාන්නම්.. 😊

● Cast

◈ Shahid Kapoor
◈ Vijay Sethupathi
◈ Bhuvan Arora
◈ Jaswant Dalal
◈ Raashi Khanna
◈ Kay Kay Menon

මේ එපියේ කතාව… මේක Series එකක් නිසා කතාව ලොකුවට කියන්න යන්නෑ.. ඒත් පොඩි අදහසක් ගන්න කියන්නම් 👊❤️

මේ වෙද්දි සනී වැඩේ ජයටම කරගෙන යනවා…අලුත් රුපියල් 2000 නෝට්ටුව ඔරිජිනල් එක වගේම සුපිරියටම සනී ඩිසයින් කරන නිසා මන්සූර්ට සනීව හොදටම අල්ලල යනවා..මයිකල් මරු ගේමක් ගහලා මන්සූර්ගේ දකුණු අත බිලාල්ව කොහොම හරි අල්ලගන්නවා..ඊටපස්සෙ මන්සූර් සනීට දෙනවා සුපිරි ඔෆර් එකක්… මොකක්ද මන්සූර් සනීට දෙන සුපිරි ඔෆර් එක 🙄

මොකද වෙන්නෙ කියලා බලන්න ඔයාලම බලන්නකෝ 😚💖 ඊලග එපිය පීටර් අයියා ඔයාලට අරන් එය‍ි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

4 comments

  1. Thank u brother

  2. Thanks Brother…❤

  3. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login