The title of the page
Malikappuram Sinhala Subtitle
Malikappuram Sinhala Subtitle
7.8
95

Malikappuram (2022) Sinhala Subtitles | “දේවකාරියක් වූ රාජකාරිය” | සිංහල උපසිරැසි සමඟ

(Malikappuram (2022) Sinhala Subtitles) (Malikappuram (2022) Sinhala Subtitle) (Malikappuram Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම.. ඔන්න තවත් සුපිරි ලස්සන මලයාලම් ෆිල්ම් එකක් අරන් ආව ඉක්මනින්ම ❤️🔥

වැඩේ බාර දුන්නු සමිත අයියාවත් මතක් කරලාම ෆිලුම දිහාට යන්කෝ 😊❤️

2022 දෙසැම්බර් 30 නිකුත් උන මේ මලයාලම් ෆිල්ම් එක අයත් වෙන්නේ Action / Adventure කියන, Category එකට… හරිම ලස්සන කතාවක් තියෙනවා… මං ගොඩක් ආස කරන නළුවෙක් ප්‍රධාන චරිතය කරන්නෙත්.. ඒ හැමෝම දන්න Unni Mukundan ♥️🥺 ඔයාලම බලන්නකෝ එහෙනම් මේ ලස්සන ෆිලුම ❤️

ෆිල්ම් එක ගැන තවත් විස්තර පහලින් දාන්නම් ✌️

Directed by Vishnu Sasi Shankar
Written by Abhilash Pillai
Music by Ranjin Raj
Running time 121 minutes

Malikappuram (2022) | Malikappuram Malayalam Movie | Movie Reviews, Showtimes | nowrunning

Cast
◈Unni Mukundan as CPO D. Ayyappadas
◈Deva Nandha as Kalyani “Kallu” Ajayan
◈Sreepath Yan as Piyush Unni
◈Saiju Kurup as Ajayan / Ajayakumar
◈Ramesh Pisharody as Unni
◈Manoj K. Jayan as CI Haneef
◈Renji Panicker as Head Master Chandrappan Pillai
◈Alphy Panjikkaran as Saumya, Ajayan’s Wife and Kallu’s Mother

කතාව පොඩ්ඩක් කියන්නම් 😼

කල්ලු කියන්නෙ අවුරුදු 8 ක පොඩි ගැහැණු දරුවෙක්.. මෙයා අයියප්පන් දෙවියන් වදින්න සබරිමාලාවට යන්න ගොඩක්‌ ආසාවෙන් ඉන්නේ.. අජයන් කියන්නේ කල්ලුගේ තාත්තා.. එයා පොරොන්දු වෙලා ඉන්නේ කල්ලුව සබරිමාලාවට එක්කන් යනවා කියලා.. මේ අජයන් මේ වෙනකොටත් හතර වටින්ම ණය අරන් ඒවා ගෙවාගන්න බැරුව ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙමින් ඉන්න කෙනෙක්.. ඒත් මේ මොකුත් එයා ගෙදරට කියන්නේ නෑ..ඔහොම ඉන්නකොට හදිස්සියේම අජයන් නැති වෙනවා.. එහෙම උනාම කල්ලුයි එයාගේ අම්මටයි එයාලගේ ගෙදරින් යන්න වෙනවා.. මොකද බැංකුවට ගේ උකස් කරලා තියෙන නිසා 😞 මේ ප්‍රශ්න ඔක්කොම මෙහෙම තියෙනකොට කල්ලුට ඕන වෙනවා කොහොම හරි සබරිමාලාවට යන්න.. මෙයා යන්නෙත් තනියම නෙවෙයි උන්නි කියන එයාගෙ හොදම යාලුවත් එක්ක.. මෙයාල දෙන්න බස් එකෙන් මෙහෙම යනකොට ගැහැණු ළමයි ජාවාරම් කරන ජාවාරම් කාරයෙක් මෙයාල පස්සෙන් එනවා… හරියටම ඔන්න ඔය වෙලාවේ අපේ වීරයා අයියප්පන් මේ බස් එකට ගොඩ වෙනවා… ඔතනින් තමයි මේ සුපිරි කතාව පටන් ගන්නේ 🥺❤️

Malikappuram Movie Review:

ඔයාලා හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.. 😛❤️

තවත් ෆිලුමක් එක්ක සෙට් වෙමු ❤️ බුදුසරණයි! ජේසුපිහිටයි!

අලුත්ම ෆිල්ම්ස් බලන්න, Cineru එක්කම ඉන්න 😉

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

11 comments

  1. Kasun Widusha
    Cineru_users

    Elama mchoo tnx sub ekta ❤️

  2. සුපිරි brother thank u

  3. Pattaaaaaaaaaa

  4. laKMal
    Cineru_users

    ශානා … එළ කොල්ලෙක්නේ…
    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  7. සතුටුයි සිංහල උපසිරසක් සහිතව බලන්න සැලැස්සුවාට!.

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    අලුතින්  නිකුත්වෙන චිත්‍රපට වලට ගුණාත්මක උපසිරසි
    ” ශානා “…………………………………………………………..!!

  9. Thanks sub akata bro. Agent kannaiyram 2022 movie akatath puluwan nam sub aka danna. Budu saranai..

    • shan sasanga
      Cineru Family Member

      agent srinivasa athreya 2019 telugu මුල්ම එක…. Agent kannaiyram 2022 කියන්නෙ තෙලුගු එකේ රීමේක් එකක් සහෝ!

  10. Ela Ela bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login