The title of the page
Take Point Sinhala Sub
Take Point Sinhala Sub

Take Point (2018) Sinhala Subtitles |කුලී හේවායන්ගේ මෙහෙයුම|සිංහල උපසිරැසි සමග|

ඔන්න අද සිංහල උපසිරැසියක් විදියට අරගෙන ආවේ Action ,Thriller ගණයට අයත් කොරියන් මිලිටරි සුප්ප භාණ්ඩයක් ඉතින් …2018 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 26 තමයි තිරගත කරන්න පටන් ගත්තේ ,IMDB අගය 5.3/10 ගන්න සමත් වෙලා තියෙනවා තවද ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත 80% ගන්න සමත් වෙලා තියෙනවා…(Take Point Sinhala Sub)

Directed by Kim Byung-woo

Produced by Kang Myung-chan
Kim Young-hoon
Ha Jung-woo

Written by Kim Byung-woo

Starring Ha Jung-woo
Lee Sun-kyun
Jennifer Ehle
Kevin Durand

Music by Lee Ju-noh
Cinematography Kim Byung-seo

Edited by Kim Chang-ju

Production
company Perfect Storm Film

Distributed by CJ Entertainment

Release date December 26, 2018

Running time 124 minutes

Country South Korea
Language English
Korean

Box office US$12.5 million

ඉතින් චිත්‍ර පටය ගැන කතා කරොත් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙ තමයි ඒහබ්..ඒහබ් කියන්නෙ කුලී හමුදා බට කණ්ඩායමක නායකයෙක්..ඉතින් මේ ඒහබ්ගෙ කණ්ඩායමට ඇමරිකා රජයෙ අනුග්‍රහය ලැබෙන මෙහෙයුමක් ලැබෙනවා..ඒ මෙහෙයුම තමයි උතුරු කොරියාවෙ නායකයව එහෙමත් නැත්තන් කිංග්ව පැහැර ගන්න එක..ඉතින් එ්හබ් තමන්ගෙ කණ්ඩායමත් එක්ක එකතු වෙලා මේ මෙහෙයුම පටන් ගන්නවා..කොහොම හරි මම මීට වඩා කතාව කිව්වොත් ඔය ගොල්ලන්ට බලන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ…එහෙනම් ඉතින් ඒහබ් තමන්ගෙ මෙහෙයුම සාර්ථකව අවසන් කරාද එහෙමත් නැත්තන් ඒහබ් අසාර්ථක වුණාද කියලා ෆිල්ම් එක බලලම දැන ගන්න ඕන..

කොහොම වුණත් මේ ෆිල්ම් එක 2018 නිකුත් වුණාට මේ වෙනකන් සිංහල උපසිරැසියක් තිබුණෙ නෑ..ඉතින් මමයි ඩිලාන් ප්‍රසන්න අයියයි එකතු වෙලා ඔන්න එහෙනම් ඔයාලට සිංහල උපසිරැසිය අරගෙන ආවා..උපසිරැසිය අරගෙන නිකන්ම නොයා හොඳ නරක ගැන පුංචි සටහනකුත් තියල යන්න අමක කරන්න එපා…එහෙනම් අදට සමුගන්නම්..ඔයාලා හැමෝටම බුදු සරණයි

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් අංජුල උමේෂ් සොයුරාට සහ ඩිලාන් ප්‍රසන්න සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.
anjula

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

11 comments

  1. ela supiri vadak dennatama thanks {ruler 2019 telugu } film ekatath sube dannko jayawewa,

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. ගොඩක් ස්තුතියි මචන්ල මේ කරන කැපවීම ට. බුදු සරණයි

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම 🙏 ස්තුතියි….සබ්..එකට 😍

  5. wow 😻 එකනම් නියමයි👍 දෙන්නටම වෙන මහන්සිය වෙනුවෙන් බෙහෙවින්ම ස්තූතියි!
    සබ් වෙනුවෙන් thanks! දෙන්නටම ජය! 💪😘👊❤
    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
    Mr. Go 2013

  6. බොහොම ස්තූතියි සබ් එකට

  7. සබ් එකට බොහොම ස්තූති .පුලුවන් නම් the taxi driver 2021 drama එකට සබ් කරන්න්කො.

  8. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login