The title of the page

Tag Archives: the mandalorian sinhala subtitles

The Mandalorian (2019) S01 E04 Sinhala Subtitles|ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්| සිංහල උපසිරැසි සමග

මුලින්ම සමාවෙන්න ඕනේ .මොකද සබ එක පරක්කු උනා නේ..ඇත්තම කතාව කියනවනම් මතක් උනේ නැහැ .😬 ඇත්තම කියන්න එපැයි.හරි හරි දැන් ඕවා මේවා දැක නැහැ කතාවට බහිමුද?  මැන්ඩලෝරියානු ජාතිකයා මතක ඇතිනේ තුන්වෙනි එපියේ මෙයා අර පොඩි ළමයත් අරගෙන වෙන ග්‍රහලෝකයකට පැනලා යන්න හදනවා නේ.ඉතින් මෙයාලා හම්බෙනවා හොද ග්‍රහලෝකයක්.ඉතින් එයාලා එහෙට වෙලා …

Read More »

The Mandalorian (2019) S01 E02 Sinhala Subtitles|ගනුදෙනුවක්!| සිංහල උපසිරැසි සමග

ඉතින් හැකි ඉක්මනින් දෙවෙනි කොටසත් ඔන්න අරගෙන ආවා .කතාව ගැන අලුතෙන් කියන්න ඕනේ නැහැ .පලවෙනි එපිය බලන්න ඇති කියලා හිතනවා.පට්ටම කතාවා නේද? කම්මැලි කමක් එහෙම දැනුනේ නැහැ නේ. පලවෙනි එපිය ගැන පොඩ්ඩක් ලාවට මතක් කර ගම්මු.මැන්ඩලෝරියානු ජාතිකයෙක් ඉන්නවා මතක ඇතිනේ එයා සල්ලි වලට වැරදි කාරයෝ හරි ඕනෙම කෙනෙක් අල්ලන අයෙක් …

Read More »

The Mandalorian (2019) S01 E01 Sinhala Subtitles|සල්ලිද? ජිවිතයක්ද?| සිංහල උපසිරැසි සමග

Jon Favreau විසින් නිර්මාණය කරපු The Mandalorian කතා මාලාවේ සිද්දවෙන්නෙ Jedi නැවත පැමිණීමෙන් වසර පහකට පස්සෙ සිදුවීම් තමයි, ඒත් මේක නව ජනරජයේ සීමාවෙන් ඔබ්බට ගිහින්, දඩයම්කරුවෙකු ගැන අවධානය යොමු කරලා තියෙනවා. නිදහස් තුවක්කු දඩයක් කරුවෙක් කිව්වොත් හරි.Jedi නිදහසේ දඩයම් කරනවා කිව්වොත් හරි.හැබැයි නිකම්ම නෙවෙයි සල්ලි වලට. මේක අයිති වෙන්නෙ Action, …

Read More »

Login