Home / Tag Archives: the mandalorian 2019 sinhala subtitles

Tag Archives: the mandalorian 2019 sinhala subtitles

The Mandalorian (2019) S01 E03 Sinhala Subtitles|සෙනෙහසක් !| සිංහල උපසිරැසි සමග

පුළුවන් ඉක්මනින් ඔන්න තුන්වෙනි කොටසක් අරගෙන අවා,දෙවෙනි එපිය බලන්න ඇති කියලා හිතනවා එහෙනම් පොඩියට ඒ කොටස මතක් කර ගම්මු.වතක හොයන යන මැන්ඩලෝරියානු ජාතිකයා කොහොම හරි යානයට ගොඩ වෙනවා නේ. අද එතැන් සිට  මේ කොටස කොටස පටන් ගන්නේ ඒ ළමයාව භාරදීමත් එක්ක.ඔහුට හම්බවෙනවා ඒ ළමයාව හොයා දුන්නට ගොඩක් මුදල් ,එකෙන් එයා …

Read More »

The Mandalorian (2019) S01 E02 Sinhala Subtitles|ගනුදෙනුවක්!| සිංහල උපසිරැසි සමග

ඉතින් හැකි ඉක්මනින් දෙවෙනි කොටසත් ඔන්න අරගෙන ආවා .කතාව ගැන අලුතෙන් කියන්න ඕනේ නැහැ .පලවෙනි එපිය බලන්න ඇති කියලා හිතනවා.පට්ටම කතාවා නේද? කම්මැලි කමක් එහෙම දැනුනේ නැහැ නේ. පලවෙනි එපිය ගැන පොඩ්ඩක් ලාවට මතක් කර ගම්මු.මැන්ඩලෝරියානු ජාතිකයෙක් ඉන්නවා මතක ඇතිනේ එයා සල්ලි වලට වැරදි කාරයෝ හරි ඕනෙම කෙනෙක් අල්ලන අයෙක් …

Read More »

The Mandalorian (2019) S01 E01 Sinhala Subtitles|සල්ලිද? ජිවිතයක්ද?| සිංහල උපසිරැසි සමග

Jon Favreau විසින් නිර්මාණය කරපු The Mandalorian කතා මාලාවේ සිද්දවෙන්නෙ Jedi නැවත පැමිණීමෙන් වසර පහකට පස්සෙ සිදුවීම් තමයි, ඒත් මේක නව ජනරජයේ සීමාවෙන් ඔබ්බට ගිහින්, දඩයම්කරුවෙකු ගැන අවධානය යොමු කරලා තියෙනවා. නිදහස් තුවක්කු දඩයක් කරුවෙක් කිව්වොත් හරි.Jedi නිදහසේ දඩයම් කරනවා කිව්වොත් හරි.හැබැයි නිකම්ම නෙවෙයි සල්ලි වලට. මේක අයිති වෙන්නෙ Action, …

Read More »