The title of the page
Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles
Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles
5.9
88
74

Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles | ”මිනී පෙට්ටියේ ශාපය” | සිංහල උපසිරැසි සමඟ

(Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles) (Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Sub)

Tad The Lost Explorer And The Emerald Tablet යනු වික්‍රමාන්විත ස්පාඤ්ඤ සජීවී කරන චිත්‍රපටයක්. ඉතිං චිත්‍රපටය Animation/Adventure/Comedy ගනයට තමයි වැටෙන්නෙ.IMDB 5.9/10 වගේ අගයක් චිත්‍රපටයට ලැබිලා තියෙනවා.ඉතිං මේහි පළමු වැන්න නිකුත් උනේ 2012 වර්ෂයේදී.දෙවන චිත්‍රපටය 2017 දීත් නිකුත් උනා.ඉතින් චිත්‍රපට අතර මූලික සම්බන්ධයක් නැති උනත් ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපට විදිහට නිර්දේශ කරන්න පුලුවන්.

හරි අපි කතාව පැත්තට හැරෙමු….

ටැඩ් ස්ටෝන් කියන්නෙ මෙක්සිකෝවේ අසාමාන්‍ය සොයාගැනීමක් කරන පුරාවිද්‍යාඥයෙක්.ඉතිං ඔහුගේ සොයාගැනීම පරීක්ෂා කිරීමක් අතර තුර ඔහුගේ මිතුරන් ශාපයට ලක්වෙනවා. එයින් ඔවුන්ව ගලවා ගැනීමට ටැඩ් තම ත්‍රාසජනක ගමන ආරම්භ කරනවා.ඉතිං ටැඩ් ට කරදර වලින්නම් අඩුවක් නෑ.හොඩුවාවන් හොයාගෙන ඉස්සරහට යන ටැඩ් ට ශාපයෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද?

කතාව බලන්න කියලා හෙමෝටම ආරාධනා කරනවා.ඉතිං අලුත් නිර්මාණයකින් ආයෙත් හමු වෙමු.සුබ දවසක් හැමෝටම!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ලහිරු සහා තුෂාර සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Lyle, Lyle, Crocodile (2022)
      Reno 911!: It’s a Wonderful Heist (2022)
      Slumberland (2022)
      The Wonder (2022)
      On the Line (2022)
      The Good Nurse (2022)

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Anee please karunakarala spiderman into spider verse animation cartoon ekee video pitapathai, sinhala sub title ekai dannakoo… loku udawwak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login