The title of the page

Fall (2022) S01 E01 Sinhala Subtitles | “සියදිවි හානි කරගැනීමක් ද..? ” | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං සැහෙන කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් කරන්න හිතුවා , මේක ෆිල්ම් එකක්නම් නෙමෙයි වෙබ් සීරීස් එකක්

2022 දෙසැම්බර් මාසෙ 09 වෙනිදා Disney+ Hotstar ඔස්සේ අන්තර්ජාලයට නිකුත් වෙන මේ කතාමාලාව විනාඩි 40 කින් යුක්ත අතර මෙය දමිළ බසින් රසවත් වී ඇත. Siddharth Ramaswamy මහතා විසින් අධ්‍යක්ෂනය කරන මෙම කතාමාලාව Thriller / Drama   යන ශාරණයට අයත් වේ. ඒ වගේම තමයි මේකේ රංඟනයෙන් දායක වෙන්නෙත් එදිනෙදා සිනමාවේ අපි හොඳින් දකින රංගන ශිල්පී ශිල්පිණියන් පිරිසක්.

ඒ නමින්

මේ අය ඇතුලු තවත් දක්ෂ රංඟන ශිල්පී ශිල්පිණියන් රැසක් මේ කතාමාලාවේ රංඟනයෙන් එකතු වෙනවා.

චිත්‍රපටය පිළිබඳව තවත් කරුණු කීපයක් පහළින් දාන්නම්.

 

Music by Ajesh
Country of origin India
Original language Tamil

 

Production
Executive producer Gowtham Selvaraj
Producer
Cinematography Siddarth Ramaswamy
Editor Kishan C Chezhiyan
Running time 40- 55 minutes
Production company
    • Banijay Asia
    • Circle Box Entertainment

 

Fall | Official Tamil Trailer | #HotstarSpecials - YouTube

කතාව ගැන මම කියන්න යන්නේ නෑ ඒකෙන් මේකේ රසවින්ඳනයට හානි වෙයි කියලා හිතන නිසා , එහෙනම් ඊලඟ එපිසෝඩ් එකෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.

හැමෝටම බුදුසරණයි…!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Ithuru episode walatath sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login