The title of the page
My Name Is Vendetta (2022) Sinhala Sub
My Name Is Vendetta (2022) Sinhala Sub
5.5
89

My Name Is Vendetta (2022) Sinhala Subtitles | ”මරන්න නැත්නම් මැරෙන්න” | සිංහල උපසිරැසි සමඟ

(My Name Is Vendetta (2022) Sinhala Subtitles)(My Name Is Vendetta (2022) Sinhala Sub)

“මරන්න නැත්නම් මැරෙන්න…ඒක නීතියක්.
“දයාව පෙන්වීම දුර්වලකමේ ලකුණකි.
-ජැක් ලන්ඩන් – වනයේ ඇමතුම

ඉතිං යාලුවනේ අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ 2022 වසරේ Netflix’s හරහා නිකුත් උන ඉතාලී මාෆියා චිත්‍රපටයකින්.චිත්‍රපටය Cosimo Gomez විසින් නිර්මාණය කරන ලද්දක්. චිත්‍රපටයට IMDB 5.5/1 අගයක් ලැබිලා තියෙනවා.ඉතිං මාෆියා චිත්‍රපටි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ…

අපි කතාව පැත්තට හැරෙමු….

ඩොමිනිකෝ ෆ්රැන්සෙ කියන්නෙ සිසිලියානු මාෆියානු සංවිධානයක සාමාජිකයෙක් වෙලා ඉදලා දැන් සංවිධානයට හොරෙන් වෙන නමකින් හොඳ පවුල් ජීවිතයක් ගත කරන තාත්තෙක්. ඒත් තවමත් මේ සංවිධනයෙන් ෆ්රැන්සේව මරන්න හොයමිනුයි ඉන්නේ. දිනක් ඒ ගැන කිසිවක් නොදන්න තමන්ගේ දුව මේ තාත්තගෙ ෆොටෝ එකක් අරගෙන සමාජ මාධ්‍යට මුදාහරිනවා එතනින් ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා…. ඔක්කොම ලිව්වොත් චිත්‍රපටය මෙලෝ රහක් නැතිවෙන නිසා එතනින් එහාට බලන්න ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

6 comments

  1. උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ.

  2. Thank you brother..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ලහිරු සහා තුෂාර සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Request :
    Lyle, Lyle, Crocodile (2022)
    Reno 911!: It’s a Wonderful Heist (2022)
    Slumberland (2022)
    The Wonder (2022)
    On the Line (2022)
    The Good Nurse (2022)

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Bandit (2022)
      Rating: 6,3/10 · ‎4,514 votes

  4. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login