The title of the page
Emancipation (2022) Sinhala Subtitles
Emancipation (2022) Sinhala Subtitles
5.7
46
79

Emancipation (2022) Sinhala Subtitles | ”පීටර් ලින්කන් ගෙ හමුදාව සොයා” | සිංහල උපසිරැසි සමඟ

(Emancipation (2022)  Sinhala Sub) (Emancipation (2022) Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම…

තවත් ලස්සන චිත්‍රපටයකට උපසිරැසි අරගෙන මම ආවා ඔයාලව හම්බවෙන්න…

ඉතිං කතාවෙ නම තමා Emancipation… Apple original films වලින් නිකුත් කරපු චිත්‍රපටය 2022 දෙසැම්බර් 3 වනදා සිනමාශාලා වල ප්‍රදර්ශනයට නිකුත් කිරීමෙන් අනතුරුව…ඩිජිටල් පිටපත් දෙසැම්බර් 09 දා නිකුත් කරනු ලැබූවා…

ප්‍රධාන රංගනයෙන් අපි කවුරුත් දන්න වීල් සුමිත් අයියා….ආ සමාවෙන්න 🤦‍♂️විල් ස්මිත් නේද 😁..අන්න එයා සහභාගි වෙනවා…Action/Thriller ගණයට නම් කරල තියන මෙය පැය 2 විනාඩි 12 සම්පූර්ණ ධාවන කාලයක් ලබාගෙන තියනව…

ඉතිං කතාවට ගියොත්….

19 වන ශතවර්ෂය අග භාගයේ..ඒ කියන්නෙ 1850 පස්සෙ ඇමරිකාවේ කළු ජාතිකයන් යොදාගෙන බොහෝ වශයෙන් යොදාගත් වහල් සේවය බොහෝ ලෙස පැතිරිලා අවසන් වෙලයි තිබ්බෙ…කළු සුදු බේදය ලොකුවටම තිබුණ කාලයක් ඒක…සුදු උත්‍තමයන් හමුවේ ඉතාම කුරිරු ලෙසයි මොවුන් වහල් සේවයේ යෙදිලා හිටියේ…බල්ලොන්ටත් වඩා පහත් තත්ත්වයක් තමා ඔවුනට ලැබුණේ.

ඉතිං මේ පැලැන්තියටම අහුවුන මනුස්සයෙක් තමා මේ පීටර් කියන්නෙ දෙවියන් කෙරෙහි බොහෝ භක්තිය තියන පීටර් තමාගේ දරු පවුල සමග ආදරයෙන් ජිවත් වෙනවා…ඒත් ඒ ආදරේ තුළ සතුටට ඔවුනට ඉඩ ලැබුණේ නෑ,පීටර්ව ඔහුගේ වහල් අයිතිකාරයා වෙන කැප්ටන් ලයන්ස් වහලෙක් විදිහටම ක්ලින්ටන් පළාතට විකුණලා දානවා…ඒ රේල් පාරවල් හදන තැනකටයි…එතනදීත් එයාට කුරිරුකම්..තමන්ගෙ සහෘදයින් ට වෙන ප්‍රචණ්ඩකාරී ක්‍රියා තමාටත් ඇතුළුවම අත් දකින්න වෙනවා…

මේ අතරෙ පීටර් ට අහම්බෙන් අහන්න ලැබෙනවා…ආදර්ශමත් නායකයෙක් කියල අදටත් අපි සලකන එවකට ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඒ වෙනකොටත් වහලුන්ව නිදහස් කරලා කියල,ඒත් මේ පළාතෙ වහල් සේවකයෝ ඒක වහලුන්ට හංගලා දිගටම වැඩ ගන්නවා,මේ උගුලෙන් බේරෙන්න ඕන කියල හිතන පීටර් ලින්කන් ගෙ හමුදාව හොයාගෙන තවත් සගයන් තුන්දෙනෙක් එක්ක ක්ලින්ටන් වලින් පැනගන්නවා…එතනින් තමා ත්‍රාසය පිරුණු අත්දැකීම් වලට පීටර් ට මූණදෙන්න සිද්ධ වෙන්නෙ…

දැනටමත් කිව්වා වැඩියි වගේ…ඔයාලටම කතාව බලල රසවිදින්න කියල මම ආරාධනා කරනවා…

එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙනකම්…

සියලු දෙනාටම ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

12 comments

  1. Thasitha Nilanka
    Cineru_users

    urvasivo rakshasivo telugu movie ekata sub dennako

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සඳා සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Thx bro sub ekata

  4. adoo enakm hitye thx

  5. Meka black and white da??

  6. වීල් සුමිත්😂මරු ඈ

  7. ගොඩක්ම ස්තූතියි

  8. අරවින්ද

    සිංහල උපසිරසට ෙබාෙහාම ස්තූතියි

  9. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  10. Malith samarawickrama

    Thanks saho sub ekata

  11. හිරාන් ශාරංග

    සබ් එක වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා..

  12. thanks………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login