The title of the page
Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles
Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles
7.5
83

Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | “හදවත් දෙකක කතාවක්” | සිංහල උපසිරැසි සමඟ

(Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles) (Swathi Mutthina Male Haniye  Sinhala Subtitles) (Swathi Mutthina Male Haniye Sinhala Sub) (Swathi Mutthina Male Haniye (2023) Sinhala Sub)

මේ අවුරුද්දේ ආපු හොඳ ම කන්නාඩ Film එක බලන් නැතුව මිස් කරගන්නද හදන්නෙ?

Swathi Mutthina Male Haniye කියන්නේ, 7.5 ක වැඩි IMDb rate එකක් අරන් ප්‍රේක්ෂක ප්‍රතිචාර අතර ඉහළට ම ගිය Romantic Drama කැටගරි එකේ කන්නඩා ෆිල්ම් එකක්. මේකේ තියන විශේෂත්වේ තමා ෆිල්ම් එකේ Director, Screenplay එක වගේ ම, Main actor වෙන්නේ එක් කෙනෙක්. ඒ රාජ් බී ශෙට්ටි.

කන්නඩා ෆිල්ම් රසිකයෝ ආදරයෙන් වැළඳගත්‍ත 777 චාලි, Dia ෆිල්ම් තරමට ම මේ අවුරුද්දේ ආව ලස්සන ම ෆිල්ම් එකක් තමයි ‘Swathi Mutthina Male Haniye’ කියන්නේ. Drama / Romance ශානර වලට කැමති කෙනෙක් නන් ඉතින් අනිවාරෙන්ම බැලිය යුතු යැයි නිර්දේශ කරන්න පුලුවන් ෆිල්ම් එකක් මේක. මේකේ විශේෂම දේ හිතාගන්න බැරි තරම් ලස්සන කවි කිහිපයක් වගේම ගීත කිහිපයක් තියෙනවා. ඉතාම සංයමයෙන් අර්ථයට හානියක් නො වෙන විදිහට ඒ ටිකත් උපසිරැසි ගන්වලා තියෙනවා.

ජීවිතේ අභියෝගාත්මක සිද්ධි හමුවේ ජීවිතයත්, ජීවිතේ පැවැත්මත් අතර දෝලනය වන විවාහක යුවතියකගේ හා අමුතු ම මනුස්සයෙකුගේ හදවත් දෙකක කතාවක් , සුන්දර රූපරාමු, හිතට දැනෙන දෙබස් වගේ ම, සංගීතයක් එක්ක මේ කතාව පුරා දිගහැරෙනවා. ජීවිතය, ආදරය, පැවැත්ම හා මරණය වගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථා වලදි, මේ මිනිස් ජීවිත තුළ කුමක් සිදු වෙයි ද? ඔවුන් ජීවිතය වෙනුවෙන් ආදරය අත් හරී ද? මරණය වෙනුවෙන් ජීවිතයෙන් පලා යයිද? ඔබත් හදවතට ළඟ, හදවතට කතා කරන films බලන්න කැමති කෙනෙක් නම්, මේ ඔයාට සෙට් වෙන ම ෆිල්ම් එකක් වෙන්න පුලුවන්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    උපසිරැසිය ගේන්න මහන්සිවුන සෙට් එකටම බොහෝම ස්තූතියි…..

  2. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. ඈතතමයි ලස්සනයි මචං වචන වලට මනිසුන් වෙනස් වෙන්න පුළුවං නේද උඹට පිං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login