The title of the page
Sam Bahadur (2023) Sinhala Subtitles
Sam Bahadur (2023) Sinhala Subtitles
6.9
38
79

Sam Bahadur (2023) Sinhala Subtitles | දෙවියන්ගේ කෙනෙකි ඔහු | සිංහල උපසිරැසි සමඟ

(Sam Bahadur (2023) Sinhala Subtitles) (Sam Bahadur (2023) Sinhala Sub) (Sam Bahadur Sinhala Subtitles) (Sam Bahadur Sinhala Sub)

හැමෝටම සුබ දවසක්…

ඉතින් මේ අවුරුද්දේ මගේ පළවෙනි උපසිරැසිය ලෙස ඉන්දියාවේ බිහිවුන තවත් නිර්භීත වීරවරයෙක් වන ඉන්දියානු යුධ හමුදා ෆීල්ඩ් මාෂල් සෑම් හෝමුස්ජි ෆ්‍රම්ජි ජම්ෂෙඩ්ජි මනේක්ෂෝගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ හින්දි චිත්‍රපටයේ උපසිරැස අරගෙන ආවා. ඉතින් මේ ෆිල්ම් එක,

IMDb – 7.9/10

Running Time – 2h 28m

Release date – December 01, 2023  

එමෙන්ම,

  • Produced by – Ronnie Screwvala
  • Written by – Shantanu Shrivastava, Meghna Gulzar
  • Directed by – Meghna Gulzar 

තවද මෙහි විශේෂත්වය වන්නේ මේ වසරේ පැවති 69 වෙනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළලේදී සම්මාන තුනක් දිනා ගැනීමට සමත් වීමයි. එනම්,

  • Best Production Design – Subrata Chakraborty, Amit Ray
  • Best Sound Design – Kunal Sharma 
  • Best Costume Design – Sachin Lovelekar, Divvya Gramdhir, Nidhhi Gambhir   

මෙහි නළු/නිළියන් ලෙස,

  • Vicky Kaushal – සෑම් මනේක්ෂෝ ලෙසත්,
  • Fatima Sana Shaikh – ඉන්දිරා ගාන්ධි ලෙසත්,
  • Sanaya Malhotra – සිල්ලූ ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට හැරෙමු.

  • 1934 දී කැඩෙට් සෑම් මනේක්ෂෝ, දෙහෙරාදූර් ඉන්දියානු හමුදා ඇකඩමියේ පුහුණුව ලැබූ පළමු මහත්වරුන් (ජෙග්ලමන්ට්) කැඩෙට් කණ්ඩායම් අතර සාමාජිකයෙකි.
  • තවද ඔහුගේ කණ්ඩායමේ සගයන් අතර ඔහුගේ කණිෂ්ඨ හා ප්‍රතිවාදියා වන ටික්කා ඛාන්ද සිටී.
  • එමෙන්ම ඔහු එම වසරේම ෆෙරෝස්පූර් වල 12 වන දේශසීමා බලකා රෙජිමේන්තුවේ දෙවන ලුතිනන්වරයෙක් ලෙසද පත් වෙනවා.
  • 1942 දී දෙවන ලෝක සංග්‍රාමයේදී මේජර් තනතුරට උසස් කරන අතර සිතාගන් පාලම සටනේදී දැක්වූ දස්කම් නිසා ඔහුට නිර්භීතකම සඳහා හමුදා කුරුසරක් (පදක්කම) පිරිනමනවා.

ඉතින් මං මෙතනදි එක් වීර ක්‍රියාවක් ගැන පමණයි සඳහන් කළේ….

         අපි තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරැසයකින් හමුවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


104
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්

  2. Krishani Maheshika
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login