The title of the page
Guntur Kaaram (2024) Sinhala Subtitles
Guntur Kaaram (2024) Sinhala Subtitles
4.7
48
83

Guntur Kaaram (2024) Sinhala Subtitles | ගුන්ටූර් මිරිස් | සිංහල උපසිරැසි සමඟ

(Guntur Kaaram (2024) Sinhala Subtitles) (Guntur Kaaram (2024) Sinhala Sub) (Guntur Kaaram Sinhala Subtitles) (Guntur Kaaram Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම !

අදත් අලුත්ම තෙලිඟු චිත්රපටයක සිංහල උපසිරැසි අරගෙන ආවේ.එහෙනම් යමු කතාව පැත්තට.

ත්රීවික්රම් සිරිනිවාස් අධ්යක්ශණය යටතේ ඔහුගේම පිටපතකට නිමැවුනු Guntur Kaaram චිත්රපටය පහුගිය සංක්රාන්තියට සමගාමීව ජනවාරි 12 තමයි තිරගත වීම ආරම්භ කලේ.ඉන්දියානු රුපියල් කෝටි 175 ක පමන බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න මෙයට හැකි උනා.

චිත්රපටයේ රංගනයෙන් එක් වෙන්නේ තෙලිඟු සිනමාවේ සුපර් ස්ටාර් මහේෂ් බාබු සමඟින් නැගී එන යොවුන් තාරකාව ශ්රී ලීලා සහ මීනක්ෂි චෞද්රි තමයි.ඊට අමතරව රම්යා ක්රිශ්නා, ප්රකාශ් රාජ් , රමේශ් රාඕ, ජගපති බාබු වගේ ජේෂ්ඨ නලු නිලි රැසක් මෙහි රංගනයෙන් එක් වෙනවා.

කතාව මතක් කලොත් ආරම්භයේම පිරිසක් විසින් මිරිස් ගබඩාවකට ගිනි තියනවා..එතනදි පුද්ගලයෙක් මැරෙනවා.ඊට වසර කීපයකට පස්සෙ තමා ඊලගට පෙන්නන්නේ.රමනා..රමනා කියන්නෙ ගුන්ටූර් මිරිස් අංගනය පාලනය කරන ඒකේ අයිති සත්යයම්ගෙ පුතා.මෙයත් මිරිස් වගේ තමා ලොකු කේන්තිකාරයෙක්.මෙයාගෙ අම්මා පොඩි කාලෙම දාල ගිහින් ඇය දැන් වෙන විවාහයක් කරගෙන දේශපාලනට ඇවිත් ඉන්නෙ.ඔය අතරෙ ඒ මහගෙදරින් මෙයාට එන්න කියල පනිවිඩයක් යවනවා.ඒත් ඉතින් හොදකටනම් නෙමේ.

ඉතුරු කතාව දැනගන්න ඔයාලට ෆිල්ම් එක අරගෙන බලන්න වෙනවා.ගිහින් එන්නම් ආයිම සබ් එකක් අරගෙන. ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

6 comments

  1. Uchini Perera
    Cineru Family Member

    සබ් එකට ස්තූතියි මල්ලි ❤️🔥

  2. ස්තූතියි මල්ලි.සබ් එකට.❤️👍💪

  3. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  4. hit 2 movie ek ndd

  5. thank you for [Film + Sub]

  6. comment හොදටම මදි මේ සහෝදර සහෝදරියෝ කරන දේවල් අපි අගය කර්‍රන්න ඔනි නොතේරෙන language වල film අපට රසවිදින්න මේ කරන වැඩේ ඇත්තටම සුපිරි බොහෝම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login