The title of the page
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles
8.1
96

Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සාගරය තරම් ආදරයක් | සිංහල උපසිරැසි සමඟ

(Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles) (Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Sub) (Sapta Sagaradaache Ello – Side B Sinhala Subtitles) (Sapta Sagaradaache Ello – Side B Sinhala Sub) (Sapta Sagaradaache Ello Side B (2023) Sinhala Subtitles)

ආයුබෝවන්.. ඔන්න එහෙනම් අරගෙන ආව Sapta Saagaradaache Ello ෆිල්ම් දෙකේ, Side B කියන දෙවනි කතාව.. වැඩි කතා නැතුව යංකො විස්තරේ බලන්න..

මුලින්ම කියනව පලවෙනි කතාව බලලම මේක බලන්න.. මොකද නැත්තම් මේක බලන එකේ තේරුමක් නෑ… කලින් එක වගේම මේක අයත් වෙන්නෙත් Romance/Drama/Thriller කියන කැටගරි එකට.. අධ්‍යක්ෂනය කරන්නෙත් Hemanth M. Rao කියන අධ්‍යක්ෂකතුමා විසින්මයි.
කාස්ට් එකෙත් පොඩි වෙනස්කමක් දෙකක් වෙලා තියෙනව.. හැබැයි පලවෙනි එකේ හිටපු චරිත ගොඩක් මේකෙනුත් බලාගන්න පුලුවන්.. අපේ Rakshit Shetty ගෙ රගපෑම සුපුරුදු විදිහට මරුවට තිබ්බා..
එතකොට අලුතෙන් Chaithra J. Achar කියන කන්නඩ නිළිය කතාවට ප්‍රධාන චරිතයක් විදිහට එකතුවෙලා තිබුනා.. ඇයගේ රංගනයත් ඉහල මට්ටමක තිබුනා… ඔයාලට සෙට් මේකද එහෙමත් නැත්තම් පලවෙනි ෆිලුමද කියල ඔයාලම බලන්නකො එහෙනම්..

Cast
Rakshit Shetty as Manu
Rukmini Vasanth as Priya
Chaithra J. Achar as Surabhi
Achyuth Kumar as Prabhu
JP Tuminad as Deepak
Ramesh Indira as Soma
Gopal Krishna Deshpande as Prakash
Bharath G B as Vinodha
Yamuna Srinidhi

විස්තරේ මේකෙ නම් ලොකුවට කියන්න දෙයක් නෑ ඉතින්.. හිරෙන් නිදහස් වෙලා එන මනූ, එයාගෙ වන් ඇන්ඩ් ඔන්ලි ලව් එක ප්‍රියාව හොයාගෙන යනව.. එයා යනකොට ප්‍රියා කසාද බැදල එයාගෙ මහත්තයයි, පුතයි එක්ක ගොඩක් දුක් කරදර අස්සෙ ජීවත් වෙන්නෙ..

මනූට මේක දරාගන්න බැරි වෙනව.. මෙතනින් එහාට මනූ එයාගෙ ජීවිතේ ප්‍රියායි එයාගෙ පවුලයි වෙනුවෙන් කැප කරනව.. මුල කොහොම උනත් අවසානෙ නම් ලස්සනට තිබුනා…ඇත්තටම කිව්වොත් මේක බලාගෙන යනකොට මේ වගේ දේවල් අද අපි ඉන්න සමාජෙ ආදරේ වෙනුවෙන් ඇත්තටම වෙනවද කියල ඔයාලට හිතෙයි.?! එහෙම හිතුනොත් ආදරේ ගැන ෆිලුමක්නෙ කියල.. ෆිලුම රසවිදින්න..

ආදරෙන් ආරාධනා කරනව හැමෝටම මේ ලස්සන ෆිලුමත් බලන්න කියල එහෙනම්..

ගිහින් එන්නම්.. බුදු සරණයි.! ජේසු පිහිටයි.!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

One comment

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි ශාන් සහෝ උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login