The title of the page
7.9
88
70

Superman & Lois (2022) S02E05 Sinhala Subtitles | “ඔයා දැන් ලොකු ලමයෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois (2022) S02E05 Sinhala Subtitles) (Superman & Lois S02 Sinhala Subtitles)

හැමෝටම සුභ දවසක්. 𝕊𝕌ℙℙ𝔼ℝ𝕄𝔸ℕ & 𝕝𝕠𝕚𝕤 කතාවේ සුපර් මෑන් අද වෙද්දි කොච්චර ජනප්‍රියද කියලා කිව්වොත් මීලගට එන්න තියෙන ℂ𝕎 ලාගේ සුපර් චරිතය සම්පූර්ණයෙන්ම මේ සුපර් මෑන්ට දෙන්න තීරණය කරලා තියෙනවා කියලා දැන ගන්න පුළුවන් උනා. මේක සුභ ආරංචියක් ඒවගේම මං සමාව ඉල්ලනවා. උපසිරසිය අරන් එන්න ටිකක් පරක්කු වුනාට.
 
        ඉතින් හතරවෙනි එපිය බලපු ඔයාලා දන්නවානේ අන්තිමට වුන දේවල්, සුපර්මෑන්ගේ අනුවාදය (බිසාරෝ) ඉතින් මෙයාගාව තිබුන පෙන්ඩන්ට් එක මතකනේ ඔයාලාට අන්න ඒවගේ පෙන්ඩන්ට් එකක් ඇලී ඇලිස්ටන් ගාවත් තියෙනවා මෙයාටනම් ඒක ලැබිලා තියෙන්නේ පරම්පරාවෙන් මේ පෙන්ඩන්ට් එකේ භයානක කම අපිට පස්වෙනි එපියෙන් බලාගන්න පුළුවන් වෙනවා, ඒත එක්කම සුපර්මෑන්ගේ අනුවාදය ගාව තිබුණ පෙන්ඩන්ට් එක ඒක සුපර්මෑන් එක්ක වුන සටනෙදි ටැග් හැරිස් අර ගන්නවානේ ඒ අරගෙන ගිහින් දෙන්නේ DOD ප්‍රධානී ඇන්ඩර්සන්ට මේක ඉල්ලන්න සුපර්මෑන් යනවා ඒත් ඇන්ඩර්සන් ඒක දෙන්නේ නෑ, ඒ වෙනුවට කොන්දේසියක් දානවා.

          එතකොට ලොයිස් ලොයිස්ට එයාගේ නංගිව ඇලීගෙන් බේරගන්න ඕනා ඒ වෙනුවට ක්‍රිසීව යැව්වා, ඒත් දැන් ක්‍රිසීත් ඇලීගේ කෙනෙක් වෙන්න යනවා වගේ හිතෙනවා. එතකොට අපේ කොල්ලෝ දෙන්නා සුපර් පුත්තු දෙන්නා එපිය අවසානෙට වෙන දේට ඔයාලා ආපහු පාරක් පස්සට අරන් බලන්න හිතෙයි. එතකොට කුශින් පවුලේ ආයේ ප්‍රශ්නයක් පටන් ගන්නවා අපි බලමු ඉතින් මේ එපිය කොහොම ඉවරවෙයිද කියලා

එහෙනම් මං කැපුනා…
හැමෝටම සුභ දවසක්!!
මං ෂෙහාන් සචින්ත.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    තව සබ් හතරයි ගැම්ම ගැම්ම… 👌👌👌👌❤

  3. බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login