The title of the page
Jan.E.Man (2021) Sinhala Subtitles
Jan.E.Man (2021) Sinhala Subtitles
8.2
94

Jan.E.Man (2021) Sinhala Subtitles | “සුභ උපන්දිනයක් ජොයිමන්…” | සිංහල උපසිරැසි සමඟ

(Jan.E.Man (2021) Sinhala Subtitles) (Jan.E.Man (2021) Sinhala Sub) (Jan E Man (2021) Sinhala Subtitles) (Jan E Man (2021) Sinhala Sub)

අයුබොවන් ඔගොල්ලෝ හැමොටම….

ඔන්න මම 2022 වසර වෙනුවෙන් අලුතෙන්ම නිකුත් උන මලයාලම් සිනේරුවකට උපැසිරැසි අරගේන ආවා…එය නමින් Jan.E.Man (2022) මෙක කොමඩි / නාට්‍යමය ශානරවලට වැටෙන මලයාලම් ෆිල්ම් එකක් වෙනවා…

ගොඩක් අය මෙ ෆිල්ම් එකේ උපසිරැසි දෙන්න කියලා බොහෝ තැන් වල ඉල්ලා සිටියා..එම නිසා ටිකක් ප්‍රමාධ වි හෝ අවසානේ මෙම උපසිරැසිය ඔබට තිලිණ කරන්න මට හැකි උනා…

මෙ චිත්‍රපටිය IMDB තරු 10 න් තරු 8.3 වගේ ඉහල අගයක් ගන්න පුලුවන් වෙලා තියෙනවා..මෙක ලියලා අධ්‍යක්ෂණය කරලා තියේන්නේ Chidambaram S Poduval කියන මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂක වරයා විසින්…ඉහල ප්‍රසිද්ධියක් ධරණ නලුවෝ නම් මෙ ෆිල්ම් එකේ නැහැ..නමුත් මෙම වසරේ බොක්ඔෆිස් හිට් වෙමින් විශාල ජනආදරයකට පාත්‍ර උන මලයාලම් ෆිල්ම් එකක් තමයි jan e man කියන්නේ….

ඉතිං අපි වැඩි කතාබහක් නැතුව මෙකෙ යන කතාව මොකක්ද කියලා බලමු…

ජොයිමන් කියන්නෙ කැනඩාවෙ ඉදලා ආපු කෙනෙක් මෙයා ඉංදියාවට එන්නේ යාලුවෝ එක්ක තමන්ගෙ 30 වෙනි උපන්දිනය සමරන්න…එක සමරන කොට උනු සිදුවිම් දාමයක් තමයි මෙ මලයාලම් සිනේරුවේ තියෙන්නේ..පොඩ්ඩක් වත් කම්මැලි නැතුව පැය 2 විනාඩි 27 කාලය එක හුස්මට නරඹන්න පුලුවන්…එහෙනම් මම තවත් උපසිරැසියකින් හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඔගොල්ලො හැමොගෙන්ම සමුගන්නවා….එහෙනම් ෆිල්ම් එක බලලා සබ් එකේ වැරැදි අඩුපාඩුත් කමෙන්ට් කරන් යන්නකෝ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

11 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පාරක් මගේ එකා පාරක්.. 👌👌👌👌

  2. Ajagajantharam
    Meow
    Oya 2 sub denna barida

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. රංගික සිනෙත් කාරියවසම්

    සුපිරියක් මචෝ.දෙනකම් මග බලන් හියේ.ජය

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  6. Kesu Ee Veedinte Nadhan 2021 malayalm akata sub aka denna hugak kal idan ilanne…

  7. Ajagajantharam 2022 sub dennako😊

  8. බොහොම ස්තූත්යි සහෝ
    ජය වේවා!

  9. බොහෝම ස්තූතියි උපසිරැසියට…x

  10. Ajagajantharam movie subtitle pls

  11. Thnk you sub ekata 💕 super sharanya movie ekatath sub denna puluwnd aiye ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login