The title of the page
Kimi (2022) Sinhala Subtitles
Kimi (2022) Sinhala Subtitles
6.3
91
62

Kimi (2022) Sinhala Subtitles | “ඇන්ජෙලා” | සිංහල උපසිරැසි සමඟ

(Kimi (2022) Sinhala Subtitles) (Kimi (2022) Sinhala Sub)

ඉතින් ඔන්න මම අද අරගෙන ආවෙ මගේ පළ්වෙනි උපසිරැසි නිර්මාණය මේ චිත්‍රපටිය 2022 පෙබරවාරි 10 තමයි රිලීස් උනේ මේ චිත්‍රපටිය Imdb අගය 6.3 ක් අරගෙන තියනව වගේම Rotten tomatoes 91%ක් අරගන්න සමත් වෙලා තියනව.මේ චිත්‍රපටිය Thriller/crime කියන ගනයට අයත් වෙන්නව.මේක චිත්‍රපටය අද්‍යෂනය කරන්නෙ  steven soderbergh මෙම චිත්‍රපටියට ප්‍රදාන චරිතයට රන්ගනයෙන් දායක වෙන්නෙ Zoe Kravitz.

හරි අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු කතාව ගැන කියනවනම් ඇන්ජෙලා චයිල්ඩ්ස්කියල හඩ ප්‍රවහකයෙක් ඉන්නව එයා එක ප්ලැට් එකක තනියෙන් තමයි ජීවත් වෙන්නෙ දවසක් එයා එයගෙ boy friend එක්ක එලියට යන්න හදනව ඒත් එයාට යන්න හම්බෙන්නෑ මොකද එයා එයාව හම්බෙන්න යන්න බයවෙනව ඉති එයාව හම්බ වෙන්නෑ  ඔන්න ඔතනින් තමයි  යාලුවනෙ කතාව පටන් ගන්නෙ මම මෙතනින් එහාට කතාව ගැන කිව්වොත් ඉතින් කතා වෙන් වැඩක් නැති වෙනව ඉතින් මම ඔයාලට මේ චිත්‍රපටිය නරඹන්න කියල.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
වෝෂද මඩිහහේවා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
වෝෂද මඩිහහේවා

March 8, 2022


5
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුභපැතුම් වෝෂද දිගටම සබ් කරමු ජයවේවා!! 👌❤

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  4. Adooo thnx bn

  5. බොහෝම ස්තූතියි උපසිරැසියට…m

  6. Mata mi filim dawunlord pinna ni n ni

  7. Tnx for sub.great job….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login