The title of the page
7

AGP (2022) Sinhala Subtitles | “භින්නෝ්න්මාදය” | සිංහල උපසිරැසි සමඟ

(AGP (2022) Sinhala Subtitles) (AGP 2022 Sinhala Subtitle) (APG Sinhala Subtitle)

හරි ඔන්න පිට පිට තවත් අලුතෙන් අන්තර්ජාලයට නිකුත් වෙච්ච අලුත්ම අලුත් දෙමළ ෆිල්ම් එකක් තමයි අද මම අරගෙන ආවේ.. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ අපි කවුරුත් දන්න කියන “ලක්ෂ්මි මෙනන්” එයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ කට්ටිය එයාව අනිවා දන්නවනේ.. එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය “රමේෂ් සුබ්‍රමනියන්” ෆිල්ම් එකේ අනිත් රඟපාන අය නම් අලුත් අය..

හරි වැඩි විස්තර කියන්නේ නැතුව මම මේ විදිහට කතාව ගැන කියන්නම්..

මේ ෆිල්ම් එක “Schizophrenia” හෙවත් (භින්නෝන්මාදය) කියන ලෙඩේ පාධක කරගෙන හැදුනු ෆිල්ම් එකක්.. මොකක්ද මේ “Schizophrenia” හෙවත් (භින්නෝන්මාදය) කියන්නේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න.. ෆිල්ම් එක බැලුවම පැහැදිලිවෙයි වචනෙන් කියනවට වඩා.. මේකත් ත්‍රිලර් ගනයට හුඟක් වැටෙනවා.. හොඳ ෆිල්ම් එකක් අනිවා අරගෙන බලන්න..

හරි එහෙනම් මම ගියා තව මේ වගේ අලුත් දෙමල ෆිල්ම් අරගෙන මම එන්නම් එතකන් බායි කිව්වා!!..

(AGP Tamil Movie Sinhala Subtitle) (AGP Schizophrenia Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

13 comments

  1. සීක්රට් එන් ade thank bro sinhala sube ekata supiriyak jayawewa,

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. thanks bro sub ekata

  4. udaya saman
    Cineru Family Member

    යකෝ අපිටත් ගහන්න ඒවා ඉතුරු කරපන්ග දෙනවනේ ඒ ගමන නන්ස්ටොප්ම

  5. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    sudarshana ජයවේවා!! 😁

  6. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Kantha_DLA ❤

  7. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Yasiru methmina ❤

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    udaya saman 😂 දෙමළ ඒකාධිපතිත්වය!!

  10. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Supun Kaushalya ❤

  11. බොහොම ස්තූත්යි සහෝ
    ජය වේවා!

  12. thank bro sube ekata [Rider (2021) Kannada] [Valimai (2022) me film valatath sube dannako jayawewa.

  13. බොහෝම ස්තූතියි උපසිරැසියට… c

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login