The title of the page
6.9
95

Chithirai Sevvaanam (2021) Sinhala Subtitles | “පිය සෙනෙහස” | සිංහල උපසිරැසි සමඟ

(Chithirai Sevvaanam (2021) Sinhala Subtitles) (Chithirai Sevvaanam Sinhala Subtitle)

ඉතින් කොහොමද කස්ටිය.. ඔන්න එහෙනම් මම මේ සැරේ අරන් ආවේ Samuthirakaniගේ ආපු ලස්සන සහ පණිවිඩයක් එහෙම තියෙන ෆිල්ම් එකක්.. ආ මේකේ අධ්‍යක්ෂණය කවුද දන්නවද ? සටන් පුහුණු කරන “Stunt Silva” දන්නවා නේද එයාව.. දෙමල ෆිල්ම් වල ෆයිට් සීන් එහෙම ඔක්කොම එයානේ කරන්නේ හුඟක්..

ආ එතකොට මේක Sai Pallaviගේ නංඟිගේ පලවෙනි ෆිල්ම් එක.. අවුලක් නැහැ ඇක්ටින් වාසි..
මේ ෆිල්ම් එක ගැන මම ලොකු විස්තරයක් කියන්න කැමති නැහැ ඔයාලා මේක බලන්නම ඕනේ.. එතකොට තමයි දැනෙන්නේ ෆිල්ම් එක.. නැත්තන් කතාව කිව්වොත් දැනෙනවා මදි..
මේකේ තියෙන්නේ අපි නොදැන අන්තර්ජාලයේ එහෙ මෙහෙ ෂෙයාර් කරන වීඩියෝ නිසා කෙනෙක්ගේ ජිවිතයක් කොහොමද ලොකු ප්‍රශ්න ගොඩකට මැදිවෙන්නේ කියලා.. හුඟක් දැනෙන ෆිල්ම් එකක් අනිවා අරගෙන බලන්න..

තව අලුත් ෆිල්ම් එක්ක එන්නම් බායි..බායි.. එහෙනම් අනිවා බලන්න මේ ලස්සන ෆිල්ම් එක.. තාත්තා කෙනෙක් දුවෙක් වෙනුවෙන් කරන කැපකිරීම්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


100
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Thanks foe subtittles, But I can’t find the download link!

  3. නියමයි නාරා.. ❤❤❤

  4. udaya saman
    Cineru Family Member

    ආසම නළුවෙක් තමා ඉතිම්ගග එල බං දිගටම දියන් මේව

  5. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Supun Kaushalya ❤

  6. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    kylie download link updated!

  7. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පීටර් ❤❤❤

  8. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    udaya saman මාත් ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login