The title of the page
9

Super Over (2021) Sinhala Subtitle | වාසනාවන්ත ක්‍රිකට් ඔට්ටුව | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම..! ටික දවසකට පස්සෙ ඔන්න මම තවත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආව.මේක Aha Video එකෙන් ඊයෙ තමයි ඩිජිටල් පිටපත් අන්තර්ජාලයට නිකුත් කලේ.

Super Over තෙලිඟු චිත්‍රපටය Crime | Thriller කාණ්ඩයේ තෙලිඟු චිත්‍රපටයක්.මේකෙ අධ්‍යක්ශණය සහ කතාව Praveen Varma ගේ.නිශ්පාදනය සිදු කලේ Sudheer Varma විසින්.පැය 1යි විනාඩි 23 ක වගේ ධාවන කාලයක් තමයි තියෙන්නෙ.

ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නෙ Naveen Chandra , Chandini Chowdary සහ Ajay විසින්.

කතාව මෙහෙමයි. කාසි , මධූ , වාසු කියන්නෙ ගජ යාලුවො තුන් දෙනෙක්.මේ අතරින් වාසු විතරයි රස්සාවක් කරන්නෙ.එතකොට මධූ පෝසත් පවුලක කෙල්ලෙක්.කාසි ඇමරිකා යන්න වීසා බලාපොරොත්තුවෙන් ඉන්න ආර්ථික ප්‍රශ්න තියෙන කෙනෙක්.ඉතින් කොයි වෙලේත් ඔහේ විනෝදෙන් කාලෙ ගත කරන මේ තුන් දෙනාට පරණ යාලුවෙක් හම්බවෙනව.එයා ක්‍රිකට් ඔට්ටු දාල දැන් පෝසතෙක් වෙලා.ඉතින් ඔය හමුවීමෙන් පස්සෙ තමා මේ තුන් දෙනාගෙ කතාව වෙනස් වෙන්නෙ..

ඒ කොහොමද කියල දැනගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න.එහෙනම් ගිහින් එන්නම් ආයෙම උපසිරැසයකින් හම්බෙමු.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

4 comments

  1. Gaming with 3idiot's

    thanks saho!!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. චානක තිලංක
    Cineru Family Member

    නියමයි මදුවා සහෝ සබ ගැන ආයේ මොනවා කියන්නද පට්ට තමයි සබ නම්, තව තව මේ විදිහට සබ් අරගෙන එන්න ජයවේවා 👍👍👍👍👌👌👌👏👏👏🙌👊👊👊🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login