The title of the page
Run Hide Fight (2020) Sinhala Subtitles
Run Hide Fight (2020) Sinhala Subtitles
6.8
27

Run Hide Fight (2020) Sinhala Subtitles | දුවන්න..සැඟවෙන්න​..සටන් කරන්න​ | සිංහල උපසිරැසි සමඟ

(Run Hide Fight (2020) Sinhala Sub)

හලෝ, කොහොමද යාලුවනේ, මේක මගේ පළවෙනි උපසිරැසි කරණය​. ඉස්සෙල්ලාම පටන් ගන්නේ ෆිල්ම් එහෙකින්. කළින් ආසාවට උපැසිරසි දෙක තුනක් කළා. දාගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. සිනේරු එකෙන් ඒ අවස්ථාවත් ලැබුනේ. සමිත රමේෂ් සහෝදරයා සම්බන්ධ කරගෙන කතා කරහම මට ෆිල්ම් එකක් දුන්නා උපසිරැසි හදන්න​. දුන්න අවස්ථාවට ස්තූතියි මචං. මේක මගේ පළවෙනි ෆිල්ම් එක නිසා වැරදි අඩුපාඩු ඇති. ඒ වුණාට සමාවෙලා බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.

ෆිල්ම් එක ගැන කිව්වොත් ඒක Action Thriller කැටගරියට අයත් වන ෆිල්ම් එකක්. මේකෙ කතාව කෙටියෙන් කිව්වොත් අවුරුදු 17ක් වයසැති සෝයි හල් කියන ගෑණු ළමයා, එයාලගේ පාසලට කඩා වැදිලා Live Streaming වීඩියෝ කරන Shooters ලා (Shooters ලා කිව්වට ඒ එන්නෙ එයාගේ පාසලේම ළමයි කීප දෙනෙක්) කණ්ඩායමකින් බේරෙන්න තමන් ගේ යාලුවොත් එක්ක සටන් වදින විදිහ තමයි තියෙන්නේ. මේක තනිකර Die Hard ෆිල්ම් එකේ High School වර්ශන් එක කිව්වොත් හරි.

මේකේ ප්‍රධාන චරිතය සෝයි හල්ගේ චරිතය රඟ පාන්නේ Isabel May. මේ ෆිල්ම එකට​ එච්චර ප්‍රසිද්ධ නලු නිලියන් නම් රංගනයෙන් දායක වෙන්නේ නැහැ. නවක නලු නිලියන් සිටියත් ඔවුන් ගේ රංගනය විශිෂ්ඨයි කියලා නම් ගොඩක් දෙනා කියලා තියෙනවා. මේකට IMDB ratings 7.1 ක ප්‍රමාණයකුත් හිමිවෙලා තියෙනවා.

එහෙනම් ඔයාලම නරඹලා තීරණය කරන්නකෝ, ෆිල්ම් එක මොන වගේද කියලා. ආපහු උපැසිරසියකින් හම්බවෙයි කියලා හිතනවා.

W.G. උදිත ඩිල්‍ෂාන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

9 comments

  1. Sandeepa Malshan
    Cineru Family Member

    පලවෙනි උපසිරැසියට සුභ පැතුම්

  2. Aruna Darshana (MR_X)
    Cineru Family Member

    පලවෙනි උපසිරැසියට සුබ පැතුම් දිගටම සබ් ගහමු..🙂

  3. පලවෙනි සබට සුබ පැතුම් ! දිගටම සබ් දෙමු

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. පලවෙනි උපසිරැසියට සුභ පැතුම්

  7. පලවෙනි උපසිරැසියට සුබ පැතුම්

  8. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    සුබ පතපු හැමෝටම ස්තූතියි

  9. Priyashan Jayarathna
    Cineru Family Member

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ ❤
    කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණා 😁

    ඉස්සරහටත් සබ් කරන්න 🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login