The title of the page
Summer Strike (2022) E02 Sinhala Subtitles
Summer Strike (2022) E02 Sinhala Subtitles
7.2
98

Summer Strike (2022) E02 Sinhala Subtitles | “..මට ඒක කරන්න පුලුවන්..” | සිංහල උපසිරැසි සමඟ

Summer Strike (2022)
“ගිම්හානය”

 

Native Title: 아무것도 하고 싶지 않아
Also Known As: I Don’t Want To Do Anything , I Don’t Feel like Doing Anything , Amugotdo Hago Sipji Anha , 썸머스트라이크
Screenwriter & Director: Lee Yoon Jung
Genres: Romance, Life, Drama, Melodrama
Tags: Countryside Setting, Shy Male Lead, Kind Female Lead, Death, Librarian Male Lead, Self-discovery, Kind Male Lead, Harassment, Rural Life, Unemployed Female Lead (Vote or add tags)

 

Cast |චරිත

 

Kim Seol-hyun as Lee Yeo-reum

 

ඇයට වයස 28 දී තමන්ගෙ අවුරුදු 5 කරපු ජොබ් එකට සමුදිලා Angok කියන පිරටිසර කුඩා ටවුන් එකට එනවා .

 

 

Im Si-wan as Ahn Dae-beom

 

Angok ටවුන් එකේ පුස්ත්කාලදිපති වගෙම ගණිතයට පට්ට දක්ශයෙක්…

 

 

 

Supporting

Shin Eun-soo as Kim Bom
Bang Jae-min as Heo Jae-hoon
Park Ye-young as Jo Ji-young
Kwak Min-gyu as Bae Sung-min
Kim Joon as Bae Joon

 

2023 ජනවාරි වල සෙට් කතා මාලාවක් හම්බුනෙ නැති නිසා ENA හරහා නොවැන්බර් වල විකාශය උන මේ කතා මාලවට සබ් එක කරන්න ගත්තා .වෙනදා වගෙම ලොකුවට කතාව කියන්නැ .

එහෙනම් ඔයාලා වැඩි විස්තර කතාව බලලම රසවිඳින්නකෝ.

        මම උචිනි පෙරේරා

 

 

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


548
Total Subtitles

One comment

  1. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login