The title of the page
Double XL (2022) Sinhala Subtitles
Double XL (2022) Sinhala Subtitles
5
72

Double XL (2022) Sinhala Subtitles | “චබී ” කෙල්ලො දෙදෙනෙක් | සිංහල උපසිරැසි සමඟ

(Double XL (2022) Sinhala Subtitles) (Double XL (2022) Sinhala Subtitles)

Double XL Hindi Movie අද මම ඔයාලට සිංහල උපසිරැසි ගන්වලා අරන් එන්නෙ ජනප්‍රිය හින්දි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය සඳහා සුරූපී නිළි සෝනක්ෂි සිංහා වගේම හ්‍යුම් කුරේෂි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එකතුවෙනවා.

“මහත” එහෙමත් නැතිනම් අපි හැමෝම කියන “චබී ” කෙල්ලො දෙදෙනෙක් වටා තමයි මේ කතාව ගොඩනැඟිලා තියෙන්නේ. තමන්ගේ ශරීරයේ ප්‍රමාණය තමන්ගේ හැකියාවන් වලට කිසිසේත්ම බලපාන්නේ නෑ කියන පණිවිඩය මේ චිත්‍රපටියෙන් සමාජයට කියන්න උත්සාහ කරලා තියෙනවා….ඉතින් චබී කෙල්ලො දෙන්නෙක් එකතුවෙලා ලෝකයම දිනපු හැටි ගැන කියවෙන මේ අපූරු චිත්‍රපටිය සිංහල උපසිරැසි සමගින් රසවිඳින්න එකතු වෙන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අනුරාධා දිල්හානි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අනුරාධා දිල්හානි

December 23, 2022


5
Total Subtitles

6 comments

  1. Witness (2022)
    Thaggedhe Le (2022)
    Gandharwa 2022
    Yugi (2022)
    මේවටත් සබ් දෙනකං බලන් ඉන්නවා

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අනුරාධා සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Pattaaaaaaaaaaaaaa

  4. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  6. සුපිරි thank u

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login