The title of the page
Willow (2022) E05-E06 Sinhala Subtitles
Willow (2022) E05-E06 Sinhala Subtitles
4.3
84
63

Willow (2022) E05-E06 Sinhala Subtitles | “නපුරු ආත්මයේ ආගමනය” | සිංහල උපසිරැසි සමඟ

Willow කියන්නෙ Fantasy / Adventure වලට වර්ගීකරනය වුන කතාමාලාවක්. මේක Willow 1988 චිත්‍රපටයට Sequel එකක් විදිහට තමා නිර්මානය වෙන්නෙ. Lucas Film / Imagine Entertainment මේකෙ නිශ්පාදන කටයුතු කරනවා. 2022 නොවැම්බර් 03 Disney + හරහා මේ කතාමාලාවෙ පලවෙනි කොටස නිකුත් වුනා.

Willow 1988

මුලින් Willow 1988 කතාව ගැන කිව්වොත් මිලියන 35 ක් වියදම් කරලා තමා මේ චිත්‍රපටය හදලා තියෙන්නෙ. ඒ කාලෙ තාක්ශනෙත් එක්ක මේ චිත්‍රපටය සුපිරියටම හදල තිබුනා.

කතාව මෙහෙමයි. මිනිස්සු තුන් වර්ගයක් ඉන්නවා. ඩයිකිනී, නෙල්වින්ස්, බ්‍රවුනීස් කියලා. ඩයිකිනී කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට. නෙල්වින්ස් කියන්නෙ මිටි මිනිස්සුන්ට. බ්‍රවුනීස් කියන්නෙ පොඩි මිනිස්සු කන්ඩායමකට. Willow කියන්නෙ නෙල්වින්ස් කෙනෙක්. අනාවැකියක් තියනවා අතේ සලකුනක් තියන දරුවෙක් ඉපදිලා ඒ ලමයා ලොකු වෙලා ඒ රාජධානියෙ රැජිනව විනාශ කරනවා කියලා. දරුවා ඉපදුනාට පස්සෙ රැජින ලමයව අල්ලගන්න කලින් ආයා අම්ම මේ ලමයව ගගේ පා කරලා යවනවා. මේ ලමයව Willow ගේ ලමයින්ට හම්බවෙනවා. මෙතනින් පස්සෙ Willow ගෙ ජීවිතේ වෙනස් වෙනවා. කොහොම හරි මේ ලමයව බලාගන්න Willow ට බාරවෙනවා. කතාව අවසානෙ නපුරු රැජින විනාශ වෙනවා. Willow මේ ලමයව , නැත්තං මේ ඊලග රැජිනව සෝශා කියන කුමාරිකාවට දීලා එයාගෙ ගමට යනවා

Willow 2022

Willow ගෙදර ආවට පස්සෙ එයා හිතුවත් මේ හැමදේම ඉවර උනා කියලා… ඒත් එහෙම උනේ නෑ. Willow හීනෙන් භයානක දේවල් දකින්න පටං ගත්තා. එයා තේරුම් ගත්තා මේක ආයෙත් දවසක පටං ගන්නව කියලා. මේ ගැන සෝශත් දැනං හිටිය. ඒ නිසා අනාගත රැජිනට හානියක් වෙයි කියන බයෙන් එයාගෙ අනන්‍යතාව හැංගුව. කවුරුත් එයා කොහෙද කියලා දන්නෙනෑ. ඇත්තටම එයාවත් දන්නෑ එයා අනාගත රැජින කියලා. ඒත් මිනිස්සු විශ්වාස කලා දවසක එයා අනිවා එනව කියලා. එයා කොහේ ඉන්නවා ඇත්ද? මොනව කරනව ඇත්ද? ඉස්සරහට එන නපුරු බලවේගවලින් අනිත් අයව ආරක්ශාකරන්න එයාට පුලුවන් වෙයිද? ඔයාලම බලන්නකො…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

14 comments

  1. thanks broooo puluwannam echo 3 season 1 sub dennakooo balagena inne enakal.

  2. බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Thank you.. Ela

  4. කෝ 7 -8 ??

  5. sub ekata thanks.. 7,8 nedda

  6. Kalana Werasekara

    කොයි ඉතුරු ටික

  7. 7,8 දෙන්නකෝ ඉක්මනට

  8. 7/8 Demuko Kollo

  9. sub ekata thanks sgo . Brdh last epi 2 ikmanata ona 🥹❤️

  10. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  11. ithuru epi 2 ta sub nadda?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login