The title of the page
Ini Utharam Sinhala Subtitle
Ini Utharam Sinhala Subtitle
6.4
91

Ini Utharam (2022) Sinhala Subtitles | “වැළලුණු අභිරහසක්” | සිංහල උපසිරැසි සමඟ

(Ini Utharam (2022) Sinhala Subtitles) (Ini Utharam (2022) Sinhala Subtitle) (Ini Utharam Sinhala Sub) (Ini Utharam 2022 Sinhala Subtitle)

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රර්ථනා කරනවා..හුඟ කාලෙකට පස්සෙ මම ගෙනවා තවත් සුපිරි මලයාලම් ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම තමයි Ini Utharam.. ඒ කියන්නේ “උත්තර නෑ” කියන අර්ථය.. ඇත්තටම කිව්වොත් මේක අන්තිම වෙනකම් අපිටත් උත්තර නැති ප්‍රශ්නයක්.. 2022 ඔක්තෝම්බර් 7 වෙනිදා නිකුත්කරපු මේ ෆිල්ම් එක සුධීශ් රාමචන්ද්‍රන්ගේ අධ්‍යක්ෂනයක් ඔය ගොල්ලන්ට හොඳට පුරුදු නිලියක් වෙන අපර්ණා බාලමුරලි තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ.. ඊට අමතරව හරිශ් උත්තමන්,කලාබවන් ශාජොන් වැනි පිරිසත් මේ ෆිල්ම් එකේ ඉන්නවා..

එහෙනම් කතාව පැත්තට හැරෙමු..

ජානකි කියන්නේ ඩොක්ටර් කෙනෙක්.. මෙයා දවසක් ශාන්ත පාර පොලිසියට ගිහින් කියනවා තමන් මිනිහෙක් මැරුවා කියලා.. ඒ මිනිය කැලේ වල දැම්මා කියලා එතැන පොලිසියට පෙන්නන නම් කියලා එතනින් එහා කතාව ගැන කියන්නේ නෑ ඔයාලම බලන්නකෝ..

🚫🚫🚫🚫 ආ තව දෙයක් මම ෆිල්ම් කලෙක්ශන් කරන ඔයාල වෙනුවෙන්ම ෆොල්ඩර් අයිකන් එකක් හදලා තියෙන්නෙ ඒකත් සබ් ෆොල්ඩර් එකේම ඇති එකත් ඔයාලගෙ ෆොල්ඩර් එකට ඇඩ් කරගන්න.. 🚫🚫

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.. ඒ වගේම අපේ සිනෙරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනෙ කරන ෆිල්ම් සබ්ටයිටල්ස් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..👍👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

16 comments

  1. Laththi (2022) Request

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උමේෂ් සොයුර ……….

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. …
    සියලු කටයුතු සාර්ථක වේවා..!

    ” සිනෙරු ”  කොල්ලො කෙල්ලො සෙට් එකට පැලෙන්න ආදරෙයි ……!!!

  3. Thanks sub ekata

  4. Kasun Widusha
    Cineru_users

    Tnx sahoo puluwannam Surajge Roy (2022) malayalam ekata sub denda

  5. Thanks brother…

  6. හේමන්ත

    ස්තුතියි උමේෂ්….
    ඔයාලා කරන්නේ ලොකු සේවයක්…
    සුභ අල්ත් අවුරුද්දත් – ජයවේවා…

  7. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  8. ගොඩක් ස්තූතියි සබ් එකට

  9. බොහෝම ස්තූතියි උපසිරැසියට

  10. jaya jaya jaya jaya hey eke sub dennako kohewat na hoyaganna

  11. බොහෝම ස්තූතියි

  12. Thanks a lot for the sub. Please provide subtitles to the kooman 2022 malayalam movie..

  13. Tnx sahoo …

  14. thanks for the sub. appreciating so much

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login